USD 1500 (Notes) මාරු කරගන්න හොද තැනක් කියපන්. බැංකුවට ගියහම උන් රෙද්දවල් අහනවා. Rate එකත් අඩුයි. පිනට ඉල්ලගන්න ආව වගේ.
Last edited:
Try 500 with a money exchange. 500USD thiyenawa rate eka keeyatada ganne ahapan.Ow mchn
Kalutara, Colombo වගේ මචන්koheda thiyenne mcn
පෙන්දාලාල් ගේ අපත බැංකු වලින් කුණු කොල්ලෙට ගන්නේ. යන්න්න එපා අඩුකුලේ බැංකු වේසියොන්ට දෙන්නUSD 1500 (Notes) මාරු කරගන්න හොද තැනක් කියපන්. බැංකුවට ගියහම උන් රෙද්දවල් අහනවා. Rate එකත් අඩුයි. පිනට ඉල්ලගන්න ආව වගේ.
.සල්ලි මාරු කරන තැනකින් අහලා බලපන් උන් වැඩි රේට් දෙනවා. නැත්නම් උන්ඩියල් තමයි.HSBC eken ahuwada?USD 1500 (Notes) මාරු කරගන්න හොද තැනක් කියපන්. බැංකුවට ගියහම උන් රෙද්දවල් අහනවා. Rate එකත් අඩුයි. පිනට ඉල්ලගන්න ආව වගේ.
Aran yanna puluwanda ban?rata yana aya hoyanawa owa
baluwoth question karanawaAran yanna puluwanda ban?
Api bank eken currency gattot seal ekak gahanawa neh passport eke. Eka neti eka case ekak nemeida?