USD 1500 මාරු කරගන්න තැනක් කියපන්

SupiriKollek

Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    USD 1500 (Notes) මාරු කරගන්න හොද තැනක් කියපන්. බැංකුවට ගියහම උන් රෙද්දවල් අහනවා. Rate එකත් අඩුයි. පිනට ඉල්ලගන්න ආව වගේ.
     
    Last edited:

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    USD 1500 (Notes) මාරු කරගන්න හොද තැනක් කියපන්. බැංකුවට ගියහම උන් රෙද්දවල් අහනවා. Rate එකත් අඩුයි. පිනට ඉල්ලගන්න ආව වගේ.
    පෙන්දාලාල් ගේ අපත බැංකු වලින් කුණු කොල්ලෙට ගන්නේ. යන්න්න එපා අඩුකුලේ බැංකු වේසියොන්ට දෙන්න :no:.සල්ලි මාරු කරන තැනකින් අහලා බලපන් උන් වැඩි රේට් දෙනවා. නැත්නම් උන්ඩියල් තමයි.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,281
    32,010
    113
    USD 1500 (Notes) මාරු කරගන්න හොද තැනක් කියපන්. බැංකුවට ගියහම උන් රෙද්දවල් අහනවා. Rate එකත් අඩුයි. පිනට ඉල්ලගන්න ආව වගේ.
    HSBC eken ahuwada?
     
    • Like
    Reactions: SupiriKollek

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Dan api eliyen dollars gattot, rata yana dawasaka ewa aran yanna puluwanda?
    Passport eke seal eka neti unata awulak nedda?
     
    • Like
    Reactions: NRTG