USD 280 by 15 March 2021

lankatranslate

Junior member
  • Dec 29, 2019
    40
    32
    18
    SafePal coin eka dan price 2.80 USD. Round 3 air drop eke funds distribution 15 March 2021. Telegram eken bot instruction follow karala 1 min walin SFP 100 ganna puluwan. MAthaka athuwa TRUST wallet eke SFP address eka(BEP 20) denna.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    9,373
    7,516
    113
    එළුවගෙ ඇටදෙක වැටෙනකන් නරිය බලාගෙන ඉදිය වගේ ඔය AIRDROP වලින් ගන්න ඒව අප් වෙනකන් කාලෙ නාස්ති නොකර.

    ඔය එක්ස්චේන්ජ් එකක් නිකන් ඕපන් කරගෙන බලාගෙන හිටපන් මාසයක් යනකොට ක්‍රමයක් සෙට් වෙයි ට්‍රේඩ් කරන්න. ඊට පස්සෙ 50USD එකතු කරගෙන වැඩේට බැහැපන් අවුරුද්දක් යනකොට හොද ඉන්කම් එකක් හදාගන්න පුළුවන්.
     
    • Haha
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    19,546
    8,414
    113
    KY
    උබ ඒක ප්‍රොමෝට් කරන එකෙක් ද?

    මේකේ ඉස්සර Das කොයින් කියලා එකෙක් ප්‍රෝමෝට් කරලා පැදුරටත් නොකියා ගිහින්.

    😅
     

    lankatranslate

    Junior member
  • Dec 29, 2019
    40
    32
    18
    එළුවගෙ ඇටදෙක වැටෙනකන් නරිය බලාගෙන ඉදිය වගේ ඔය AIRDROP වලින් ගන්න ඒව අප් වෙනකන් කාලෙ නාස්ති නොකර.

    ඔය එක්ස්චේන්ජ් එකක් නිකන් ඕපන් කරගෙන බලාගෙන හිටපන් මාසයක් යනකොට ක්‍රමයක් සෙට් වෙයි ට්‍රේඩ් කරන්න. ඊට පස්සෙ 50USD එකතු කරගෙන වැඩේට බැහැපන් අවුරුද්දක් යනකොට හොද ඉන්කම් එකක් හදාගන්න පුළුවන්.
    Ube ata deka balan inna one nehe. nikan labena de ganna balapan. Moda Sinhalaya

    උබ ඒක ප්‍රොමෝට් කරන එකෙක් ද?

    මේකේ ඉස්සර Das කොයින් කියලා එකෙක් ප්‍රෝමෝට් කරලා පැදුරටත් නොකියා ගිහින්.
    ------ Post added on Feb 13, 2021 at 9:29 AM

    උබ ඒක ප්‍රොමෝට් කරන එකෙක් ද?

    මේකේ ඉස්සර Das කොයින් කියලා එකෙක් ප්‍රෝමෝට් කරලා පැදුරටත් නොකියා ගිහින්.

    😅
    Mama neme ban Binance eken promote karanne. Ube athin salli yanne natnam kalabala wenna one nehene.
    ------ Post added on Feb 13, 2021 at 9:30 AM
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    19,546
    8,414
    113
    KY
    Ube ata deka balan inna one nehe. nikan labena de ganna balapan. Moda Sinhalaya


    ------ Post added on Feb 13, 2021 at 9:29 AM


    Mama neme ban Binance eken promote karanne. Ube athin salli yanne natnam kalabala wenna one nehene.
    ------ Post added on Feb 13, 2021 at 9:30 AM


    telegram වල bot වලින් හම්බෙන් නෑ බන් කිසි දෙයක්. උබට ලැබුනොත් screenshot එක්ක දාපන්කො අපිටත් කරන්න.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    9,373
    7,516
    113
    Ube ata deka balan inna one nehe. nikan labena de ganna balapan. Moda Sinhalaya

    ලැබෙනව නිකන් ඇටේ. අපේ ඩීටේල්ස් මොනව හරි ශෙයාර් වෙනවනෙ උන්ට. අනිවා ඕක ඇක්ටිව් කරගන්න දහසක් කන්ඩිශන් ඇති.