usd bahinawane bn

Emios

Well-known member
  • Dec 10, 2009
    74,066
    66,476
    113
    110 ta enwalu masa 2,3 kin central bank eke wada karanna kittuwa gedara nangi kenek kiyuwe :rolleyes:
    nangi single da

    ubata salli hadissiyak nattan hadisi nowi idapan kiyala mama nam kiyanne. 300 tath wada bahi mata hithenne. but bahala ehema tiyenne nam na.
    but mchn aye 300 gana en nethi weida danne awurudu 2 3kata .sure nane :oo:
    ------ Post added on Mar 22, 2023 at 3:41 PM
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    කෝ දැන් රනිලාගමනය උන උන් පැහැදිලි කමෙන්ට් එකක් දාපල්ලා USD වලට වෙන දේ
    අනික් උන්ගේ ඒවාට හහා දදා බයේ හැංගෙන්න එපා බන්ස් :-D :-D :-D
     

    monson

    Well-known member
  • May 7, 2007
    24,933
    27,018
    113
    පිස්සුද කුහක ජෙප්පෝ කියන්නේ 450, 500, 600 කියලා :lol:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,137
    113
    රනිල් වැඩ පෙන්නනකොට විලාප තියන්න එපා බොලව් එතුමට තොපිලෑ ඇස්වහ වදිනවා
     

    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,359
    3,750
    113
    70
    Badu wala ganan adu nowenne kuhaka welendo nisa. A pakku kamathi na aduwata wikunanna. Dollar adu wenawata. Anik unta hikila giyat thamange goda wadi karaganna balanne.
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,054
    4,756
    113
    -In Darkness-
    Badu wala ganan adu nowenne kuhaka welendo nisa. A pakku kamathi na aduwata wikunanna. Dollar adu wenawata. Anik unta hikila giyat thamange goda wadi karaganna balanne.
    ඔතන චේන් සීරීස් එකක් යන්නේ මචං. හිතපන්කෝ කවුරු හරි සර්විස් එකක් දෙනවා නම් ඒකට අවශ්‍යය ඔක්කොම ටික අඩු වෙනකන් අර පරණ ගාණට සර්විස් එක දෙන්න බෑ. හිතප්න්කෝ ඩීසල් අඩු වුනයි කියලා. එහෙම වෙලා පාන් පිටි මිල අඩු කරේ නැත්තම් බේකරි පොරවල් වලට අඩු මිලට පාන් දෙන්න බෑ. ඩීසල් අඩු වුනාට, එන්ජින් ඔයිල්, ග්‍රීස් අනන් මනන් අඩු නොවුනොත් මැශිනරි පැත්තේ අයට රේට් අඩු කරන්න බෑ. ඔය වැඩි වුන චේන් එක බස්සන්න අපි හිතන තරම් ලේසි නෑ. රජයට පාලන මිලවල් සෑහෙන්න ඉම්ප්ලිමන්ට් කරන්න වෙනවා සාර්ථක කරගන්න නම් බඩු මිල අඩු කරන එක.