apita podi restructure ekak karala mechchra goda emak enna puluwan kiyanne...තව ලොකු වෙනසක් වෙන එකක් නෑ.. ආයේ වෑඩි වෙන්න පටන් ගන්න කලින් ඕනේ නම් ඩොලර් රුපියල් කරලා එෆ් ඩී දාපල්ලා. එෆ් ඩී රේට් ලගදිම බහින්න ගන්නවා. ඒක තමා නන්දලාල්ගේ ප්ලෑන් එක.
වරදින්න හරි හරියන්න හරි ඔච්චර තමා තියෙන එකම ක්‍රමේ මට පේන විදිහට.. සිහින මාලිගා වලින් ගොඩ යන්න බෑ.. ප්‍රායෝගික ක්‍රමේ මේක තමා
හෑබෑයි මේ වෙච්ච දේවල් වලින් තේරෙන ලොකුම දේ තමා හොරකම් නොකරන සෙට් එකක් බලයට ආවොත් ලන්කාව නිකන්ම ගොඩ යනවා කියන එක
ඔව් මට හිතෙන්නෙ මේක තමයි. මෙයිට වැඩිය ඩ්‍රොප් කරන්න ගියොත් හොඳ එකෙන් කෙලවගන්න වෙන්නෙ.meka tamai lowest
mita wada low karanna giyoth remittance adu wenawa
ehema adu karanagena chaos ekak karganne naha
dan tiyana drop eken reserves wedi karaganna eka tamai target eka
ඔව් මට හිතෙන්නෙ මේක තමයි. මෙයිට වැඩිය ඩ්‍රොප් කරන්න ගියොත් හොඳ එකෙන් කෙලවගන්න වෙන්නෙ.