Dan iwarai aswaha waduna.ikmanata Dehi gediyak Aran kanna.Ammo eka athakata mata nam $$$$$$ no issue.
$500 k $1000 k hoya ganna bari wenne na monawa karath.
Dan iwarai aswaha waduna.ikmanata Dehi gediyak Aran kanna.
නෑ...... හම්මො.... එච්චර හම්බෙනවද...හූ...ස්....HEHEHE!!! Ehenam bn 2010 idalama as waha wadinna one...!!!
USD walin nam aduwak na 2010 idalama.
Minissu denneth na bnMehe oke anith paththa. Minissunam dei, aye hamba wennenam na.
කොරියා වල ඔහොම සිද්දියක් වුනා..එයාලගේ ගෝල්ඩ් reserves 0 ටම වැටුනා...පස්සේ ආන්ඩුවෙන් රටේ පුරවැසියෝ ගාව තියන gold ඉල්ලුවා...එයාලා දුන්නා...පස්සේ රට ගොඩ ගත්තා...ආන්ඩුවෙන් ගත්ත golds ටික පොලියත් එක්කම නැවත ලබා දුන්නා එයාලටම....තාම කොරියා වල වයසක උදවියට ගරු කරනවා...බිකෝස් එදා එයාලා කරපු කැපවීම නිසා තමයි අද කොරියාව දියුනු වෙලා තියෙන්නේ...
------ Post added on Dec 14, 2021 at 11:20 AM
ඒ කොරියාවෙ. ලංකාවෙ ඕක කරොත් බයියො ටිකවත් දෙන්නෙ නෑ. මොකෝ උනුත් දන්නව ජරාපස්සලා ඒ ටිකත් අරන් මිසින් වෙනව කියලා. පොලියත් අරන් යන්න එයි පස්සෙ දවසක.![]()
