gnome

Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    කටුනායක air port එකේ එලියට එන තැන, "I will buy your USD" කියලා board එකක් අල්ලන් හිටියා නම් වැඩේ ගොඩ දා ගන්න පුළුවන් වෙයි. :lol:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    59,480
    88,217
    113
    ආශ්චර්යමත් රටක


    කොරියා වල ඔහොම සිද්දියක් වුනා..එයාලගේ ගෝල්ඩ් reserves 0 ටම වැටුනා...පස්සේ ආන්ඩුවෙන් රටේ පුරවැසියෝ ගාව තියන gold ඉල්ලුවා...එයාලා දුන්නා...පස්සේ රට ගොඩ ගත්තා...ආන්ඩුවෙන් ගත්ත golds ටික පොලියත් එක්කම නැවත ලබා දුන්නා එයාලටම....තාම කොරියා වල වයසක උදවියට ගරු කරනවා...බිකෝස් එදා එයාලා කරපු කැපවීම නිසා තමයි අද කොරියාව දියුනු වෙලා තියෙන්නේ...
    ------ Post added on Dec 14, 2021 at 11:20 AM


    ඒ කොරියාවෙ. ලංකාවෙ ඕක කරොත් බයියො ටිකවත් දෙන්නෙ නෑ. මොකෝ උනුත් දන්නව ජරාපස්සලා ඒ ටිකත් අරන් මිසින් වෙනව කියලා. පොලියත් අරන් යන්න එයි පස්සෙ දවසක. 🤭
     
    • Haha
    Reactions: Sandy_Fdo

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,982
    5,225
    113
    ඒ කොරියාවෙ. ලංකාවෙ ඕක කරොත් බයියො ටිකවත් දෙන්නෙ නෑ. මොකෝ උනුත් දන්නව ජරාපස්සලා ඒ ටිකත් අරන් මිසින් වෙනව කියලා. පොලියත් අරන් යන්න එයි පස්සෙ දවසක. 🤭
    :shocked:
     
    • Like
    Reactions: shenat