ගූගල් එකේ සර්ච් කලාම $1 රුපියල් එකසිය අනූ නමයයි.
මම අද payment එකක් කර sampath visa card එක use කරලා 212 ක් චාජ් වුනා.
මොකක්ද බං මේ ගානේ වෙනස.
අපි withdraw කරද්දිත් දෙසිය දහයක්වත් ලැබෙනවද?