USD rate google එකේ පෙන්වන ගණන

dhanuconfi

Well-known member
  • Jul 20, 2016
    819
    351
    63
    lankawe
    ගූගල් එකේ සර්ච් කලාම $1 රුපියල් එකසිය අනූ නමයයි.
    මම අද payment එකක් කර sampath visa card එක use කරලා 212 ක් චාජ් වුනා.

    මොකක්ද බං මේ ගානේ වෙනස.
    අපි withdraw කරද්දිත් දෙසිය දහයක්වත් ලැබෙනවද?
     

    chamoda4lk

    Active member
  • Feb 18, 2010
    765
    149
    43
    This is the rate fixed by central bank but banks can't afford to operate in that range so the have their own price.

    See how Lebanese pound to usd behaved in past 5 years and during current economic crisis. It's fixed by there central bank but black market value can be 10x higher.
     
    • Like
    Reactions: kjRfue

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ගූගල් එකේ සර්ච් කලාම $1 රුපියල් එකසිය අනූ නමයයි.
    මම අද payment එකක් කර sampath visa card එක use කරලා 212 ක් චාජ් වුනා.

    මොකක්ද බං මේ ගානේ වෙනස.
    අපි withdraw කරද්දිත් දෙසිය දහයක්වත් ලැබෙනවද?

    ane mnda bn khmhri math danna wdyata 212k bnn dn
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඩොලර් රටට එද්දී එන්නෙ 199ට උබ රටෙන් ඩොලර් යවද්දි යන්නෙ 212 ගානෙ
     
    • Like
    Reactions: kinkon

    dhanuconfi

    Well-known member
  • Jul 20, 2016
    819
    351
    63
    lankawe
    ඩොලර් ලංකාවට ගේන එකෙක්ටවත් දෙසිය දහයක්වත් දෙන්න එපැයි.