usd to lkr prediction

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,776
    31,588
    113
    mehema weida?
    usd to lkr prediction.JPG
     

    Axi

    Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    අවුරුද්දේ අන්තිම මාසේ එනකොට ඩොලරය රුපියල් 360 වෙයි කියලනේ මහාබැංකුවේ සහ මුදල් අමාත්‍යාංශයේ අනාවැකිය.

    ඒ විදියට තමයි ලැස්ති වෙන්නෙත්.
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    අවුරුද්දේ අන්තිම මාසේ එනකොට ඩොලරය රුපියල් 360 වෙයි කියලනේ මහාබැංකුවේ සහ මුදල් අමාත්‍යාංශයේ අනාවැකිය.

    ඒ විදියට තමයි ලැස්ති වෙන්නෙත්.
    පොඩ්ඩ පොඩ්ඩ අප් කරයි. නැත්නම් මාකට් එක ඕපන් කරන්න බෑ

    paypal kohomath aduewen enne .. paypal kiyanne loka horu .. unge kohomath fees wadi rates adui .. balapan wise rates

    327 View attachment 210489
    ඔව් wise තමයි දැනට ලාබම
    ------ Post added on Jul 23, 2023 at 11:11 AM
     
    • Like
    Reactions: Axi