USD to LKR Rates

topkollek

Well-known member
  • May 22, 2014
    44,119
    1
    58,469
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම කිව්වෙ Mid-Market Rate එක 185න් යන්නෙ. ගිය මාසෙ 190ටත් ගියා. Payoneer,Transferwise withdraw කරද්දි එන්නෙ ඒ රේට් එක නේ කොහොමහරි.

    නෑ ඩොලර් එක රුපියලකින් වැඩි උනත් ත්‍රෙඩ් දෙක තුනක් මේකෙ වැටෙනව ඇයි පොඩ්ඩක් අඩු වෙද්දි වැටෙන්නෙ නැත්තෙ?
    අඩුවෙන්නෙ ආර්ථිකේ නැගපු නිසාද නැත්නම් සංචිත වලින් සල්ලි දාන නිසාද?
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,149
    113
    ආශ්චර්යමත් රටක
    අඩු වෙලා? 😂😂😂
    මේ විදියට ගියොත් ඩොලර් එක 250 ට ගිහිං 245 ට අඩු උනාම මුන් අහයි ඇයි අඩු උන එක ගැන කතා කරන්නේ නැත්තේ කියලා.. මරු ජීවිත මේවා නං 🤣🤣🤣🤣