ඩොලර් එක 185 ට වගේ අඩු වෙලා තියෙනව. වැඩි වෙද්දි වැටෙන ත්රෙඩ් ඇයි අඩුවෙද්දි වැටෙන්නෙ නැත්තෙ?


ඩොලර් එක 185 ට වගේ අඩු වෙලා තියෙනව. වැඩි වෙද්දි වැටෙන ත්රෙඩ් ඇයි අඩුවෙද්දි වැටෙන්නෙ නැත්තෙ?![]()
190+ selling rate එකනේඉතියෝපියාවේද?
ලංකාවේ නම් 190 + තමා ගාන.
බයින් රේට් සෙලින් රේට් නොදන්න පකෙක්ද කොහෙද
Buying rate එක 183 ට විතර යන්නේ 
190+ selling rate එකනේBuying rate එක 183 ට විතර යන්නේ
![]()
ඉතියෝපියාවේද?
ලංකාවේ නම් 190 + තමා ගාන.
බයින් රේට් සෙලින් රේට් නොදන්න පකෙක්ද කොහෙද
190+ selling rate එකනේBuying rate එක 183 ට විතර යන්නේ
![]()
Just a temporary reduction. It's surely hit 200 soon
View attachment 108322
මූ වගේ ගොනෙක්! මෝඩ මූසලයෙක්!
මේ තියෙන්නේ ප්රගතිය. අඩුවෙනකොට උඹ ත්රෙඩ් එකක් දාපං.![]()
මම කිව්වෙ Mid-Market Rate එක 185න් යන්නෙ. ගිය මාසෙ 190ටත් ගියා. Payoneer,Transferwise withdraw කරද්දි එන්නෙ ඒ රේට් එක නේ කොහොමහරි.බයින් රේට් බලන්න ලංකාවේ ඩොලර් අච්චු ගහනවැයි. කොහෙන්හරි ආපු ඩොලර් ටිකක් මාරු කරගන්නනේ ඕනා වෙන්නේ. සෙලින්රේට් එක තමා ඉන්පෝටන්ම
රුපියල බලු වටින්නේ නැති නිසා හා ඒ අඩුවෙන්නේ දෙතුන් ගුනයකින් වැඩිවෙන්න නිසා.මම කිව්වෙ Mid-Market Rate එක 185න් යන්නෙ. ගිය මාසෙ 190ටත් ගියා. Payoneer,Transferwise withdraw කරද්දි එන්නෙ ඒ රේට් එක නේ කොහොමහරි.
නෑ ඩොලර් එක රුපියලකින් වැඩි උනත් ත්රෙඩ් දෙක තුනක් මේකෙ වැටෙනව ඇයි පොඩ්ඩක් අඩු වෙද්දි වැටෙන්නෙ නැත්තෙ?
View attachment 108322
මූ වගේ ගොනෙක්! මෝඩ මූසලයෙක්!
මේ තියෙන්නේ ප්රගතිය. අඩුවෙනකොට උඹ ත්රෙඩ් එකක් දාපං.![]()
නෑ මම අදහස් කරේ සාපේක්ෂව රුපියල දැන් තියෙන තැන ගැන නෙමෙයි.රුපියල බලු වටින්නේ නැති නිසා හා ඒ අඩුවෙන්නේ දෙතුන් ගුනයකින් වැඩිවෙන්න නිසා.
ග්රාෆ් එකක් කියවගන්න බැරි මිනිහක්ට මේවා තේරුන් යන එකක් නෑ.
අන්න ඒක තමයි මට තියෙන ප්රශ්නෙ.adu unoth baiyo set eka anduwa weda penai kiyala Rachana liyagena thread danawa
wedi unoth toiyo, jeppo anduwata benagena thread danawa.
ගිය මාසෙට සාපේක්ෂව ගොඩක් අඩුයි නේ?185 kiyannne aduda buruwo. 185ta thiyan inneth import okkoma nawaththala. Minihekata wahanayak ganna widiyak na.
නෑ. එතකොට ඔයා?Mu thari dara bayyekda koheda. mu wage wahallu innakan rata hadanna ba.

කොහොමද එහෙම ටොපික් එකක් මෙතැනට ආවෙ?
නෑ මම අදහස් කරේ සාපේක්ෂව රුපියල දැන් තියෙන තැන ගැන නෙමෙයි.
ගිය මාසෙ ඩොලර් එක 190ට(Mid-market rate එක) ගියා එතකොට මේකෙ ත්රෙඩ් 4-5ක් වැටුන. ඒව අඩු වෙද්දි කවුරුවත් ත්රෙඩ් එකක් දාන්නෙ නෑ නේ?
අන්න ඒක තමයි මට තියෙන ප්රශ්නෙ.
ගිය මාසෙට සාපේක්ෂව ගොඩක් අඩුයි නේ?
නෑ. එතකොට ඔයා?
ත්රෙඩ් එකක් ඔ්පන් කරපු පලියට වහලෙක් කියන්නෙ කොහොමද? මම කොහෙවත් දේශපාලනයක් ගැන කියල නෑ නේ?කොහොමද එහෙම ටොපික් එකක් මෙතැනට ආවෙ?
![]()
ග්රාෆ් දාල ඇන්දුව මතකයි ඒකාලෙ කාවද. දැන් එයාල නෑ පේන්න. මතක නෑ කාවද කියලරුපියල බලු වටින්නේ නැති නිසා හා ඒ අඩුවෙන්නේ දෙතුන් ගුනයකින් වැඩිවෙන්න නිසා.
ග්රාෆ් එකක් කියවගන්න බැරි මිනිහක්ට මේවා තේරුන් යන එකක් නෑ.
මම?ග්රාෆ් දාල ඇන්දුව මතකයි ඒකාලෙ කාවද. දැන් එයාල නෑ පේන්න. මතක නෑ කාවද කියල