USD TO LKR

patzz

Well-known member
  • Mar 2, 2008
    1,141
    603
    113
    mama freelancer karala gaththu salli wagayak
    skrill ekata dagena thiyenne
    digatama enne na
    Dan freelance income na
    kalin apu salli wagayak skrill eke thiyen e tika USD widiyatama genna widiyak beluwe mage USD account ekata


    Ahenam ba macho. skirll ekata giya eka nam apahu USD walin ganna ba. Oka karanna wenne wena ekak ta dela ugen USD ganna eka. Ethan trasfer fees wage awa baluwama worth na.
     
    • Like
    Reactions: banda065

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,322
    6,374
    113
    Kela une kiyanne bung aththatama salli loss une na. Eth USD walin thiyenakota denne 2% or 3% wage.


    RS walin FD damma nam 9% ganna thibuna. Othanin thamai padu une. 2lak wage padu wenawa hama masema.




    මට නම් අවුරුද්දටම 170,000ක් වගේ පාඩුයි. දැන් අපි ෆික්ස් එක කැන්සල් කරොත් එහෙම මුළු පොලියම දෙන්නේ නෑ නේ....?:confused:
     

    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,141
    603
    113
    මට නම් අවුරුද්දටම 170,000ක් වගේ පාඩුයි. දැන් අපි ෆික්ස් එක කැන්සල් කරොත් එහෙම මුළු පොලියම දෙන්නේ නෑ නේ....?:confused:


    Cancle karoth normal rate ekata hadala thibba masa ganata denne. Poddak balanna cancle karala rupee FD ekak dana eka labai da kiyala oke maturity eka wenakan innawata wada.
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,322
    6,374
    113
    Cancle karoth normal rate ekata hadala thibba masa ganata denne. Poddak balanna cancle karala rupee FD ekak dana eka labai da kiyala oke maturity eka wenakan innawata wada.




    නොර්මල් රේට් එක කියද බන් යන්නේ USD වලට ?
     

    wildone

    Member
    Jul 6, 2013
    829
    112
    0
    33
    අතන මෙතන තමයි.
    එක නම් වෙනස් කරන්න බෑ බන් දැන්.



    ඒ උනාට මෙහෙම සින් එකක් තියෙනවා බන් මම ඩොලර් 17,000ක් FD එකක් දැම්මා එකට පොලිය 4%යි හම්බෙන්නේ අවුරුද්දට ඩොලර් 680යි පොලිය එතකොට.


    අපි ඩොලර් 1ක් රුපියල් 180යි කියල හිතුවොත් රුපියල් 122,400ක් ඒ කියන්නේ.




    මම FD එක රුපියල් කරලා දැම්මා නම් රුපියල් 3,060,000ක් නේ ඩොලර් 1ක් 180 ගානේ ගත්තොත් එන්නේ එතකොට රුපියල් 3,060,000ට පොලිය රුපියල් වලින් නම් 9.8ක් දෙනවා අවුරුද්දට එහෙම බලද්දී මචං රුපියල් 299,880ක් එනවා රුපියල් පොලිය.


    එතකොට අපිට පාඩුයි නේ බන් ??

    4% gane hambenne mona bank ekeda bn