USDT ගන්න විදියක් නැද්ද?

rathnapure

Well-known member
  • Sep 11, 2012
    521
    270
    63
    බයිනෑන්ස් එකෙන් යූ එස් ඩී ගන්න විදියක් බැලුවේ.. පී2පී එක හරහා ගන්න පුලුවන් ඒත් ඔක්කොන්ගෙම ගිනි ගනන් නේ..

    වෙන විදියකට ට්‍රයි කරන්න පුලුවන් නම් කවුරු හරි කියමුද?
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    බයිනෑන්ස් එකෙන් යූ එස් ඩී ගන්න විදියක් බැලුවේ.. පී2පී එක හරහා ගන්න පුලුවන් ඒත් ඔක්කොන්ගෙම ගිනි ගනන් නේ..

    වෙන විදියකට ට්‍රයි කරන්න පුලුවන් නම් කවුරු හරි කියමුද?
    P2P එකකින් ගන්න එක තමයි මේ දවස් වල safe ම විදිහ. පිටින් ගන්නවා නම් trusted එකෙක්ගෙන් විතරක්ම ගන්න. හොරු වැහි වැහැලා.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,682
    9,338
    113
    බයිනෑන්ස් එකෙන් යූ එස් ඩී ගන්න විදියක් බැලුවේ.. පී2පී එක හරහා ගන්න පුලුවන් ඒත් ඔක්කොන්ගෙම ගිනි ගනන් නේ..

    වෙන විදියකට ට්‍රයි කරන්න පුලුවන් නම් කවුරු හරි කියමුද?
    a ganna thama bung yanne buy price eka 230+ thama.

    Sell karankota 230 wage dennath puluwan ithin.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඔය p2p උන්ගේ feedback බලන්න. එතකොට idea එකක් ගන්න පුළුවන්. 😉 😉