බයිනෑන්ස් එකෙන් යූ එස් ඩී ගන්න විදියක් බැලුවේ.. පී2පී එක හරහා ගන්න පුලුවන් ඒත් ඔක්කොන්ගෙම ගිනි ගනන් නේ.. වෙන විදියකට ට්‍රයි කරන්න පුලුවන් නම් කවුරු හරි කියමුද?