USDT හොරෙක් ද නැද්ද ?

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,519
    10,278
    113
    44
    Living in an Atom
    P2P දන්න උන් කියහල්ල මෙන්න මේ කහපාටින් හයිලයිට් කරලා තියන කෙනා ගැන. මේ පුද්ගලයා වෙනත් අයට වඩා විශාල මුදලක් ගෙවනවා 1 USDT එකකට. හැබැයි කරලා තියන transaction ප්‍රමාණය අඩුයි.

    මේ වගේ අය ඇයි වැඩි මුදලක් දීලා USDT ගන්නේ. ඒ වගේම මෙයාල ජිල්මර්ට් කාරයෝද. මෙයාල වගේ අයට USDT විකුණලා කෙල වෙයිද. හොරකම් කරපු සල්ලි ද දන්නේ නැහැ. එහෙම නැත්නම් කළු සල්ලි සුදු කරගන්නද හදන්නේ. ?

    btcgap.png
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,274
    100,072
    113
    Completion rate අඩුයි නේ.

    ඕකේ මම කරන්නේ මෙහෙමයි.

    අපිට ගන්න ඕනි ගාන 10usdt කියල හිතමු. දැන් හොයාගන්න P2P seller කෙනෙක් 1000ක් විතර සෙල් කරන්න ඉන්න. ඒ අයගෙන් complete rate එක වැඩි කෙනෙක් තෝරාගෙන order එක දාන්න.

    ගොඩක් තියාගෙන ඉන්න උන්ට අඩු ගානට හොර කරන ඒක තේරුමක් නෑ.

    කොහොමත් ලොකු orders එක පාර P2P දාන්න එපා.
     
    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,519
    10,278
    113
    44
    Living in an Atom
    Completion rate අඩුයි නේ.

    ඕකේ මම කරන්නේ මෙහෙමයි.

    අපිට ගන්න ඕනි ගාන 10usdt කියල හිතමු. දැන් හොයාගන්න P2P seller කෙනෙක් 1000ක් විතර සෙල් කරන්න ඉන්න. ඒ අයගෙන් complete rate එක වැඩි කෙනෙක් තෝරාගෙන order එක දාන්න.

    ගොඩක් තියාගෙන ඉන්න උන්ට අඩු ගානට හොර කරන ඒක තේරුමක් නෑ.

    කොහොමත් ලොකු orders එක පාර P2P දාන්න එපා.

    මට ඕනේ මගේ ලග තියන USDT sell කරන්න
     
    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,519
    10,278
    113
    44
    Living in an Atom
    උබට සල්ලි වැටුනම නේ දාන්න ඕනි ඒ නිසා අවුලක් නෑ නේ.

    ඒ උනාට ඌ දාන සල්ලිවල පාරිශුද්ධත්වය කොහොමද දන්නේ නැහැනේ. ඌ ස්මග්ලින් කාරයෙක්නම් ඌව පොලිසියට හරි කොටු උනාම මටත් හිරේ තපින්න හරි උසාවි ගානේ යන්න වෙනවා
     
    • Haha
    Reactions: Soloprenuer

    Soloprenuer

    Well-known member
  • Apr 8, 2024
    647
    535
    93
    New york
    Kunu thanhawata loku gananwalata wikuna ekekga usdt tika dila kelawagena next thread eka dapan

    අම්ණේ අම්නේ Usdt tika apahu ganne khmd

    Rates , registered days , reviews , balala dapan
     
    • Like
    Reactions: Mr.Wikirana

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඒ උනාට ඌ දාන සල්ලිවල පාරිශුද්ධත්වය කොහොමද දන්නේ නැහැනේ. ඌ ස්මග්ලින් කාරයෙක්නම් ඌව පොලිසියට හරි කොටු උනාම මටත් හිරේ තපින්න හරි උසාවි ගානේ යන්න වෙනවා
    :yes: :yes: :yes: :yes: :yes:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    ඒ උනාට ඌ දාන සල්ලිවල පාරිශුද්ධත්වය කොහොමද දන්නේ නැහැනේ. ඌ ස්මග්ලින් කාරයෙක්නම් ඌව පොලිසියට හරි කොටු උනාම මටත් හිරේ තපින්න හරි උසාවි ගානේ යන්න වෙනවා
    ඒවා කියන්න බැහැ . ඔහොම කෙස් එකක් වෙලා එකෙක් ට පොලීසි යන්නත් උනා USDT විකුණලා
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,274
    100,072
    113
    ඒ උනාට ඌ දාන සල්ලිවල පාරිශුද්ධත්වය කොහොමද දන්නේ නැහැනේ. ඌ ස්මග්ලින් කාරයෙක්නම් ඌව පොලිසියට හරි කොටු උනාම මටත් හිරේ තපින්න හරි උසාවි ගානේ යන්න වෙනවා
    ඒව නන් උබට කාගෙන්වත් ඕකේ හොයන්න බෑ. රිස්ක් එක තියෙනවා කොහොමත් ඒවට නන්
     
    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    FYI

    sampath bank ekata sali wagayak gatha international paymnet ekak
    xoom to sampath transfer.
    deyane kiyala ewapu eka patha horak xoom eka accounts hack karala ewala tiyne.