Use this windows version and you will thank me

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    :D මගේ genuine windows තියෙන්නෙ, එහෙම නොවුනනම් අනිවා මමත් ඕක දාගන්නවා මචං :yes: උබ use කරලා හොද නරක දාන්න මේකේ :D jaya..!
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,448
    23,692
    113
    ලිම්පෝපෝ කන්දෙ
    කඩ්ඩ බැරි එකා;23714438 said:
    උන්ගේ ප්‍රීවිව් බ්ල්ඩ් එකක් තියෙනව බන්. ඒත් අපි දන්න යූස් කරන kms එකෙන් ඇක්ටිවේට් කරන්න බැරි එක තමයි අවුල. atm වල linux දුවන ඒවත් ඕන තරම් තියෙනව බන්. එත් ගොඩක් තාම දුවන්නේ වින්ඩෝස්. windows xp දුවන ඒවත් තාම තියෙනව කියහන්කො. :rofl:

    දැනට ටික කාලෙකට කලින් සම්පත් බැංකුවෙ ATM PC එකක් බූට් වෙනවා මම දැක්කා. ඒකෙ තිබ්බෙ Windows XP! :rolleyes:
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    Done the installation :yes::D:D
    Man this version is pretty clean and lean. :love::love::love:
    One of the best thing I found this year so far :yes::yes::cool::cool:

    fgSYYXk.png
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,139
    7,421
    113
    Kotahena
    LTSB/LTSC version :lol:

    මේ version එකේ ගොඩක් දේවල් අඩුයි. Cortana weather email වගේම store එකත් නැහැ.
    Store එක නැති උනහම Skype telegram වගේ apps පාවිච්චි කරන්න බැහැ.

    Skype දාගන්න වෙන්නේ අර software එක වගේ එන එක. App engine එක මෙකේ නැහැ.
    Edge browser එකත් නැහැ. ඒවා ඔක්කොම apps. Core එකට හදල එන්නේ optimized versions ඒවා, එතකොට speed නැහැ apps වෙනුවට ලොකු software දැම්මාම.
    Desktop notification system එක එහෙන් පිටින් නැහැ. ඒ වෙනුවට use වෙන්නේ messages boxes. Windows පරණ ඒවා වල වගේ.

    තේරුමක් නැහැ මටනම් ඕක දාලා මොකද windows 10 වලට වැඩ කරන්න ඕන දේවල් 10 දාලා ගන්න බැරි නම් ඊට හොඳයි windows 8 හරි 7 හරි දාගන්න එක. මොකද ඒවායේ වෙනම ඒවාට හරියන software තියෙනව. මෙකෙන් වෙන්නේ windows දාගෙන සමහර options වැඩ නැතුව ඉන්න වෙන එක.

    මට නම් හිතෙන්නේ normal windows 10 එක දාගෙන අනවශ්‍ය දේවල් පුළුවන් තරං disable කරන එක හොඳයි මෙකට වඩා. Edge browser එක එහෙම අනිවා මට ඕන. Telegram එකත් ඕන. Windows store එකේ ගොඩක් apps තියෙනව මට ඕන කරන.
    Skype වගේ එකක් ලොකු app එක දාගෙන run කරපුවාම එකට normal Skype app එකට වඩා තුන් ගුණයකින් වගේ රැම් කනව :sorry:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,897
    31,685
    113
    අනික පට්ට විදියට ඉඩ යන්නෙ update වලට. පරණ එක remove කරත් ඉඩ එන්නෙ නැහැ.:oo:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,408
    16,198
    113
    ltsb eke neda oya.



    oke podi awulak thiyenawa microsoft games ehema wada karanne naha oke :sorry: kalin dagena idala hena kattak kawa mama. normal use karanna hodai ithin.
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    වින්ඩෝස් ටෙන් වල මටත් නම් කිසිම අවුලක් ස්ලෝනස් එකක් දැනිලා නෑ. අප්ඩේට් නං වෙනවා තමා සැරෙන් සැරේ. ඔන්න ඔහෙ අප්ඩේට් වෙන්න දීල තියෙන්නෙ. මොකක් හරි බග් එකක් ෆික්ස් වෙන එක හරි පැච් වෙන එක හරිනෙ වෙන්නේ