adblock වලින් හයිඩ් කරන එක නෙවේ ඉමේජස් ලෝඩ් කරන්නේ නෑ මම හිතන්නේ. ඩේටා ඉතුරු වෙන වැඩේ වෙනවා ඒකෙනුත්.
yes & no. there is a note on ublock origin FAQ , but this is more reliable & centralized
adblock වලින් හයිඩ් කරන එක නෙවේ ඉමේජස් ලෝඩ් කරන්නේ නෑ මම හිතන්නේ. ඩේටා ඉතුරු වෙන වැඩේ වෙනවා ඒකෙනුත්.
Oya dns eka damma ma wala site block wei da bro?
ad block off karanna websites site walata me krame godak watinawa.. patta..