2007-2013 model වල used මාකට් එකේ මිල කොහොමද මෙ දවස් වල යන්නෙ? Internet එකෙ හෙන බොරු ගනං වගේ දාල තියෙන්නෙ. 7 million වලට වගේ බැලුවෙ එකක්.
awurudu 10k parana wahanayak LKR 7 millions ($23,650) walata gannawa kiyanne.' e ganatath na man hithanne2007-2013 model වල used මාකට් එකේ මිල කොහොමද මෙ දවස් වල යන්නෙ? Internet එකෙ හෙන බොරු ගනං වගේ දාල තියෙන්නෙ. 7 million වලට වගේ බැලුවෙ එකක්.
awurudu 10k parana wahanayak LKR 7 millions ($23,650) walata gannawa kiyanne.' e ganatath na man hithanneapi pawne
![]()




sirwatama bn matath ganan dakkam senikwa dollar walata convert wenwaa. patta padui ehma baladdiawurudu 10k parana wahanayak LKR 7 millions ($23,650) walata gannawa kiyanne.' e ganatath na man hithanneapi pawne
![]()
2007 එකයි 2013 එකයි අතර ලොකු වෙනසක් තියනවද? ලක්ෂ 14 වෙනසට worth ද?2007 - 65ට අඩු
2013 - 80ට අඩු
මාස දෙක තුනක් ඇතුලත,
2007 එකක් 63ට දුන්න (ෆස්ට් ඕනර්)
2013 එකක් 77ට ගත්ත (තර්ඩ් ඕනර්)
වාහන දෙකම හොඳ කන්ඩිශන් අඩු km ගණං පැදපුව...
උබ cuba ගිහින් තියනවද...ලංකාව තවත් කියුබාවක් වෙනව බලපන්කෝ..කියුබාවෙත් පට්ටපරන ලඩි දුවන්නේ පාරේGet a 1996 hilux and put thr rest on fd
උබ cuba ගිහින් තියනවද...ලංකාව තවත් කියුබාවක් වෙනව බලපන්කෝ..කියුබාවෙත් පට්ටපරන ලඩි දුවන්නේ පාරේ
2007 එකයි 2013 එකයි අතර ලොකු වෙනසක් තියනවද? ලක්ෂ 14 වෙනසට worth ද?
මට decide කරගන්න බෑ 2007-2012 එකකට යනවද නැත්නං තව ටිකක් දාල 2013 XXX එකකට යනවද කියල.
පෙට්‍රල් කරනව වැඩියි 2013 එක. දුර 22ක්, 23ක් ක් විතර කරනව... 2017 එක 18යි, 19යි වගේනෙ කරන්නෙ.2007 එකයි 2013 එකයි අතර ලොකු වෙනසක් තියනවද? ලක්ෂ 14 වෙනසට worth ද?
මට decide කරගන්න බෑ 2007-2012 එකකට යනවද නැත්නං තව ටිකක් දාල 2013 XXX එකකට යනවද කියල.
මේක හරි... දෙකම බෝරිං...Driving feel same
lankawene (tax)awurudu 10k parana wahanayak LKR 7 millions ($23,650) walata gannawa kiyanne.' e ganatath na man hithanneapi pawne
![]()
Mage 2011 eka 22.5 k kala highway. Ae ganama karapu 2007/8 ewath thiyenewa. Oya fuel efficiency harima subjective. Ewa echchara lokuwata balanna deyak ne.පෙට්‍රල් කරනව වැඩියි 2013 එක. දුර 22ක්, 23ක් ක් විතර කරනව... 2017 එක 18යි, 19යි වගේනෙ කරන්නෙ.
එන්ජිම ගොඩක් ස්මූත් 2007 එකට වඩා.
මට දැනෙන විදිහට,
2018 ප්‍රිමියෝ එකක් ෆීල් වෙන විදිහටම වගේ 2013 ඇලියන් එක ෆීල් වෙනව. එන්ජිමේ සද්දෙ, පිකප් වෙන විදිහ හරිම ස්මූත්...
අලුත් ඒවට වඩා 2007 එක ලඟ පිකප් හැබැයි..
අනිත් දේවල් පොඩි පොඩි ඔප්ශන් වල වෙනස්කම් තමයි... මල්ටිෆංශන් ස්ටීරිං වගේ දේවල්
මේක හරි... දෙකම බෝරිං...![]()
Dan facotryth wahan enne.sinhalu darunu wenawa.car tiyan inna be hilux ekak tama ganna one.උබ cuba ගිහින් තියනවද...ලංකාව තවත් කියුබාවක් වෙනව බලපන්කෝ..කියුබාවෙත් පට්ටපරන ලඩි දුවන්නේ පාරේ
ඔවු රෙස්පොන්ස් එක තමයි අඩු... අපි කොහොම පෑගුවත් වාහනේ යන්නෙ එයාට ඕනෙ විදිහට.Mage 2011 eka 22.5 k kala highway. Ae ganama karapu 2007/8 ewath thiyenewa. Oya fuel efficiency harima subjective. Ewa echchara lokuwata balanna deyak ne.
Smoothness eke wenasa enne gearbox programming walib response eka dull karala dena nisa. Thawath boring .