Used Bicycle ගමුද මිතුරනි?

KalyanaMithra001

Well-known member
  • Aug 25, 2018
    639
    1,060
    93
    වැඩට ගිහින් එන්න 44KM තියේ.:sorry:බස් ගාස්තුව දවසට 340/=. :baffled: මම ඔෆිස් යන කෙනෙක් නෙවේ. වෙන පොඩි ජොබක් කරන්නෙ. ශෝට බාට ගහන් උනත් අවුලක් නෑ යන්න එන්න. Road Bicycle එකක් ගත්තනම් එලටම ගියෑකි නේද?:love::cool: ලොකු කදුනම් සෙට් වෙන්නෙ නෑ පාරෙත්.

    ඔයාලගෙ අයිඩියා කොහොමද යාලුවනේ? අඩුවට පරන ඒව ගන්න තැන් එහෙම දන්නවනම් දාගෙන යන්න.:):love:
    කන්ඩිශන් නම් අදාලම නෑ රෝද කැරකෙනවනම් ඇති!:baffled:

    289351984-4996116537166212-5603520483766917326-n.jpg

    :love: :love:
    ලොකු අවුලක් නෑ වගේ සිහලූ!!!
    ටෙක්නික් එකට පදින්න ඕනලු!

    යන එන ටයිම් අවුව සැර නැති නිසා ඒකත් ශේප්.
    කෝමද චිල් එකේ හුලන් වැදි වැදි ගෙදර යද්දි.
    හොරුන්ට චන්දෙ දීලා බස් ෆුට් බෝඩ් වල ඇමිනෙන බයි කුකුලුන්ට පේන්න යන්න ඕන ගැම්මට!

    :baffled: :love: :love:
     
    Last edited:

    KalyanaMithra001

    Well-known member
  • Aug 25, 2018
    639
    1,060
    93
    Lankawe parawal ekka Hybrid ekakata yana eka thama hoda.
    Road bikes wala shocks na. Lankawe thiyena wala godali ekka amaru wei
    carpet paramai tiyenne macho. yanne enneth awwa nathi welaawata! ude 8 hawasa 6 wage

    Folding 20 inch ewage dura yanna amaruda
    ewanam tikak barata ahu wei macho neda padiddi. lesiya wage nwei padinnai ona hondata amaru natuwa!
    ------ Post added on Jul 1, 2022 at 12:21 PM
     
    ganu88

    Active member
  • Jun 2, 2008
    529
    154
    43
    Kandu nath na standard ekakata yanna 40-50,000 wage wei. masa 8ta ka bus gastuwa.
    Hybrid nam 80,000n eha wage yanne
    44km yanna 2hrs wage yai
    26" wheel size thiyana podi lamaita thiyana laba mountain bike ganna eka padinna amarui loku durak
     
    • Love
    Reactions: KalyanaMithra001

    KalyanaMithra001

    Well-known member
  • Aug 25, 2018
    639
    1,060
    93
    Kandu nath na standard ekakata yanna 40-50,000 wage wei. masa 8ta ka bus gastuwa.
    Hybrid nam 80,000n eha wage yanne
    44km yanna 2hrs wage yai
    standard nam aul bro mata. 75k aduwennam shape. :sorry:
    yaluwekwat set wela handiyata danna unoth ehema merenna paganna wenne. :baffled:
    anika dan wayasa 30th panala nisa issara taram fitness ehmath naha ithin. :sorry:

    yannai ennai dekatama 44km yanne. eka paarakata 22km set wenne.

    26" wheel size thiyana podi lamaita thiyana laba mountain bike ganna eka padinna amarui loku durak
    apo ara thadi ewanam padinna amarui thamai bro. lassana witrai!
    ------ Post added on Jul 1, 2022 at 12:36 PM
     
    KalyanaMithra001

    Well-known member
  • Aug 25, 2018
    639
    1,060
    93
    උබලා තමයි ඉස්සෙල්ලාම මැටි වලින් රොටි හදන් කන ගූ හේරෝ ටික...
    @miyuru4u @weer 11 මුන් දෙන්නාගේ කරේ කරත්තයක් බැදලා දක්කපන් ඊට වඩා හොදා...
    එහෙම කියන්න එපා බන් ගෝල්ෆේස් පටන් ගත්ත දවස් වල ඒට සමගාමීව මුලින්ම පාරට බැහැපු උන් අපි. උගුර ලේ රහ වෙනකන් කෑ ගෑහුව. Ranil අගමැති උන ගමන් අරගල කරපු උන්ගෙන් බාගයක්ම මිසින්. තැරි දාර බයියන්ට එදා ඉදන් රනිල් හොදයි. වහල් ජීවිත බන්. :sorry:

    මේ විදියට දිගටම ගියොත් මෑටි රොටිත් කන්න වෙයි බන්. යන්න එන්නවත් බස් නැති නිසා මේ බයිසිකලයක් හොයන්නෙ. අර ශෝ එකට ඇගට හොදයි මරු ෆන් කියල යන්න නෙවේ. මෝටබයික් එකක් අරන් පදින්න තිබ්බ අවස්තාව මෝඩ පාලකයො විසින් විනාස කරපු නිසා!
     
    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113

    උබට නෙමෙයි බන් බැන්නෙ , අර හුම්තිගෙ කොම්ලො දෙන්නට බනින්නයි ඕන වුනේ...
    දැන්ම ගන්න එකක් ගනින්, ඉස්සරහට මොන හුම්තක් වත් ගන්න වෙන්නේ නෑ
     
    • Love
    Reactions: KalyanaMithra001

    KalyanaMithra001

    Well-known member
  • Aug 25, 2018
    639
    1,060
    93
    උබට නෙමෙයි බන් බැන්නෙ , අර හුම්තිගෙ කොම්ලො දෙන්නට බනින්නයි ඕන වුනේ...
    දැන්ම ගන්න එකක් ගනින්, ඉස්සරහට මොන හුම්තක් වත් ගන්න වෙන්නේ නෑ
    ow machao. balahan tracker ekak padinna tika tika salli ekathu karapu jeewitheta una de. motorbike heenayakma una. binduwtama hinduna.
    eka paara salli deela foot bicycle ekak gannath amaru thenata wetuna.

    හීන මැරිලා ගිය මහා පවුකාරයො බන් අපි. ලස්සන දියුනු රටවල ඉන්න අපේ වයසෙ කොල්ලො ගන්න ආතල් එකෙන් 10න් පන්ගුවක්වත් අපිට නෑනෙ. දැන් කසාදයක් බැදලා මේ වගේ බන්කොලොත් නොදියුනු රටක ලමයෙක් හදනවා කියන්නෙ පොඩි එකාගෙ ලමා කාලෙ ඉදන්ම ඌට දුක් විදින්න වෙන්නෙ.

    ඇමරිකන් සිටිසන්ල උන පාලකයො නම් ඔක්කොම කරලා සැදෑ සුවය විදින්න USA යයි! අපිට බිත්තර රොටිය කන්න වෙලා තියෙන්නෙත් 100RS+ දීලා
     
    Last edited: