වැඩට ගිහින් එන්න 44KM තියේ.
බස් ගාස්තුව දවසට 340/=.
මම ඔෆිස් යන කෙනෙක් නෙවේ. වෙන පොඩි ජොබක් කරන්නෙ. ශෝට බාට ගහන් උනත් අවුලක් නෑ යන්න එන්න. Road Bicycle එකක් ගත්තනම් එලටම ගියෑකි නේද?
ලොකු කදුනම් සෙට් වෙන්නෙ නෑ පාරෙත්.
ඔයාලගෙ අයිඩියා කොහොමද යාලුවනේ? අඩුවට පරන ඒව ගන්න තැන් එහෙම දන්නවනම් දාගෙන යන්න.

කන්ඩිශන් නම් අදාලම නෑ රෝද කැරකෙනවනම් ඇති!

ලොකු අවුලක් නෑ වගේ සිහලූ!!!
ටෙක්නික් එකට පදින්න ඕනලු!
යන එන ටයිම් අවුව සැර නැති නිසා ඒකත් ශේප්.
කෝමද චිල් එකේ හුලන් වැදි වැදි ගෙදර යද්දි.
හොරුන්ට චන්දෙ දීලා බස් ෆුට් බෝඩ් වල ඇමිනෙන බයි කුකුලුන්ට පේන්න යන්න ඕන ගැම්මට!
බස් ගාස්තුව දවසට 340/=.
මම ඔෆිස් යන කෙනෙක් නෙවේ. වෙන පොඩි ජොබක් කරන්නෙ. ශෝට බාට ගහන් උනත් අවුලක් නෑ යන්න එන්න. Road Bicycle එකක් ගත්තනම් එලටම ගියෑකි නේද?
ලොකු කදුනම් සෙට් වෙන්නෙ නෑ පාරෙත්.ඔයාලගෙ අයිඩියා කොහොමද යාලුවනේ? අඩුවට පරන ඒව ගන්න තැන් එහෙම දන්නවනම් දාගෙන යන්න.

Last edited: