මචංලා use කරපු බයික් එකක් ගත්තොත් අවුල් වෙයිද?මං බැලුවේ bajaj discover 2012, 2013 වගේ් එකක් ගන්න.ගත්තට පස්සෙ ලෙඩ දෙන්න ගනීද, ගාන කීයක් විතර වගේ වෙයිද. ගත්ත අය ඉන්නවද අවුලක් නැතුව පදින.