used computers තොග පිටින් ගන්න් තැනක්

wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    යුස්ඩ් ඩෙස්ක්ටොප් අරන් විකුනන්න පුලුවන්ද කියල මුලින්ම බලන්න. දැන් මිනිස්සු ලැප්ටොප් තමා වැඩිපුර ගන්නේ. මොනිටර් අවුලක් නෑ