Used Desktop එකක් හදාගන්න උදවු කරන්නකෝ.

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,518
    7,887
    113
    Machanla mama Used Parts daala Desktop ekak hada ganna inne.. Mulin hithuwe i5 Gen 4 ekak hadanawa kiyala. Budget eka 60i :( only for office works(PS and web dev)

    i5 4th gen 4690
    MB - H85
    DDR3 16GB Ram
    SSD - 128GB
    (අනික් බඩු ටික තියෙනවා)

    ගොඩක් අය කියලා තිබ්බා 8th Gen 6 core වගේ එහෙකට යන්න කියලා.. එහෙම එහෙකට යන එක වාසිද? මම ගේම් ගහන්නේ නෑ.. ලොකු ගානක් යට කරන එක පාඩුද? 8th Gen ගහනවා නම් මොනවද ස්පෙක්ස්?

    Proc -
    MB -
    Ram -
     

    topiyaa

    Well-known member
  • Jul 14, 2021
    382
    1
    771
    93
    web dev walata nm oka hodatama athi. PS walata pluwn nm graphic card ekak set krgnn balanna
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    i5 4th gen 4XXX
    MB - Any with HDMI
    DDR3 8GB Ram
    SSD - 128GB Sata

    Or

    i5 8th gen 8XXX
    MB - Whatever Suits
    DDR4 8GB Ram
    SSD - 256GB NVMe

    Sufficient for for office works(PS and web dev)
    *avoid 6th gen
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,173
    4,083
    113
    invoke db "Injected Memory"
    i5 4Th ඇති බ‍ං, 3rd gen වලට අඩු ඒවා ගන්න එපා, දැන් ඒවා පරන වැඩියි, USB 3.0 තියෙන 4 වලින් උඩ එකක් ගන්න, ඇසෙම්බල් කරන්න නම් එපා, කැනඩා යුරෝප් වලින් ගෙන්නන එකක් ගන්න,
    පොඩි කෙසින් තියෙන ඒවා, අමුතු ජාතියෙ පවර් සප්ලයි තියෙන එවා ගන්න එපා ගොඩක් HP වල එහෙම එනවා,
    දිගටම වැඩ කරන්න නම් lenovo හොදයි.
    මැශින් 3 ක් ව්තර ඔන් කරලා පෙන්නන්න කියන්න, බටන් එක ඔබපු වෙලාවෙ ඉදන් ඩෙක්ස්ටොප් එන්න යන වෙලාව බලලා අඩුම් වෙලාව යන එක ගන්න, (හේතුව ඇයි දන්නෙ නැ, බ්‍රැන්ඩඩ් වල සමහර එවා ඔන් වෙන්න සැහෙන වෙලා යනවා මදර්බොඩ් වල ප්‍රශ්නයක් හෝ බයොස් වල ප්‍රශ්නයක් වෙන්න පුලුවන්, හොදම වැඩෙ පස්සෙ හදාගන්න හිතන්න නැතුව, එක පාර හොද එකක්ම ගන්න.)
    සමහර විට ඔහොම එන ඒවා තියෙනවා ජිවිතෙට ඔන් කරලා තියෙන්නෙම 10 පාරකට අඩුවෙන්,
    සමහර ඒවගෙ bios වල Count එක බලන්න පුලුවන් ඔරිජිනල් හාර්ඩ් එකම තියෙනවා නම් එකෙන් හාර්ඩ් එකේ කවුන්ට් එක බලන්න පුලුවන්, හොදම දේ ඔන් වෙන්න යන තත්පර ගාන බලල ගන්න,
    අනිවාර්යෙන් Prolink UPS එකයි, හොද පුටුවකුයි ගන්න ඉතුරු සල්ලිවල. 60 ට කොහොමත් ශේප් කරගන්න පුලුවන්.
     
    • Like
    Reactions: niranga1989

    vito

    Well-known member
  • May 5, 2008
    10,947
    1
    12,281
    113
    අදාළ නෑ නේ
    keep in mind that branded pcs typically come with psu (power supply) that are made specific for that motherboard so try to stay away from them unless you get a really good price.
    otherwise if the psu goes bad you'd have to look for that specific model for psu
    good luck with the hunt