මචන්ලා අලුතෙන් මැෂීන් එකක් ගහන්න හිතුවා.. මේවා තමා Specs.. කොහෙන්ද අඩුවට ගන්න පුළුවන්? 4th Gen එහෙකට වඩා 6th Gen යන එක හොඳයි නේද?
6th Gen
Proc - i5 6500
MB- H110
SSD - 128
Ram - 16GB DDR4
4th Gen
Proc - i5 4590
MB- H85
SSD - 128
Ram - 16GB DDR3
ගේම් ගැහිලි නෑ.. ප්‍රෝග්‍රෑමින්ග් වල්ට සහ එඩිටින්ග් වලට තමා පාවිච්චි කරන්නේ.. Plz උදවු කරන්නකෝ.
6th Gen
Proc - i5 6500
MB- H110
SSD - 128
Ram - 16GB DDR4
4th Gen
Proc - i5 4590
MB- H85
SSD - 128
Ram - 16GB DDR3
ගේම් ගැහිලි නෑ.. ප්‍රෝග්‍රෑමින්ග් වල්ට සහ එඩිටින්ග් වලට තමා පාවිච්චි කරන්නේ.. Plz උදවු කරන්නකෝ.