(Used) iPhone XS ගන්න හොඳ තැනක්

CloudX64

Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    Used කරපු iPhone XS වගේ ගන්න හොඳ තැනක් දන්නවද! දැන් 107/115 වගේ යන්නේ 256GB

    හොර කඩ මොනවද :rofl: :angry:
    හොඳ කඩ මොනවද :love:
     
    • Like
    Reactions: kinkon and NRTG

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Parcel service ekakin da mcn? Kawada wage da gennuwe?

    mageth ekk watch list eke thiyenawa. Balagena inne man
    ජුලී මාසෙ මචන්.ඩිස්ක්‍රිප්ශන් වෙනස් කරලා ගෙනාවේ. ගෙදරට ආවා 🙂 ඔව් පාර්සල් ෆොවර්ඩින් එක්කින් මචන්.
     
    • Like
    Reactions: KandyMalli

    Rawan2112

    Well-known member
  • Oct 8, 2017
    456
    261
    63
    Nairobi
    Dan use karanne OnePlus 6
    6.28"

    XS Max eka 6.5"

    Size eka.. loku wenasak wena ekak na neda


    Battery 🔋 Health kohomada machan..
    ------ Post added on Aug 3, 2021 at 9:54 PM
    mama machan game gahan ne nam nehe. screen time nam dawasata 3hr wage use karanawa. battery 24 wage thiyenawa