යාලුවනේ මට උදව්වක් ඕනි...
…කවුද දන්නේ Used Laptop එකක් අඩුම මිලට ගන්න තැනක්. මම නම් මීට අවුරුදු 3කට විතර කලින් රටින් යූස් ඒව ගෙනල්ල විකුණන කෙනෙක්ගෙන් Centrino Core 2 Duo Dell D-620 with 60Gb HDD 1GB RAM + 256MB VGA තියෙන එකක් ගත්ත. ඒක මිල වුනේ රු 25000ක් වගේ මතක. හොදට වැඩ කලා බිම වෙටිල ඩිස්පේල් ගිහිල්ල පැත්තකට දානකම්ම. දැන් මිල ගණන් කොහොම වෙවිද?
…
…එහෙම ගන්න තැනක් දන්නවද? දැන් රු 12000කට වගේ එකක් ගන්න තැනක් දන්නවාද? ලොකු උදව්වක්...