Used Laptop

prisly

Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    25000 - 30000 අතර used Laptop එකක් ඕන...battery dead උනාට කමක් නෑ... විකුනන්න ඉන්න අය pm කරන්න
     
    • Like
    Reactions: kinkon

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    garent ekath ekka , shop ekakin ganin mchan kalayak use karanna puluwan/
    ikman.lk eke baluwa , 30000 dala thiyna eka lap ekak wath naha hapoi , ratata wechcha deyak
    Ow bn ikman එකේ නම් ගනන් උස්සලා තියෙන්නේ...මගේ ලග තියන එක තියාගෙන school එකේ වැඩ කරගන්න වෙනම එකක් ගන්න හැදුවේ...
     

    Tom Cat

    Well-known member
  • Oct 25, 2021
    259
    649
    93
    සීතාඑළිය
    අලුත් ටැබ් එකක් ගන්න. ඉස්කෝලෙන් දෙන වැඩ ටික කරන්න එක ඇති නේ? එක්ස්ටර්නල් කීබෝඩ් එකක් ගහගන්න ඕන එච්චරයි. ඉක්මන් වගේ add බලල ලංකාවේ සෙකන්ඩ් හෑන්ඩ් ලැප් ගන්න එක සල්ලි කුඩු වෙන වැඩක්. ඉම්පෝට් කරපු සෙකන්ඩ් හෑන්ඩ් එකක් ෂොප් එකකින් ගැරන්ටි එකක් එක්ක ගන්නවා නම් ලොකු අවුලක් නෑ.
     

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    Tab එක මදි මචන්..lap එකක් ඕනි...ikman එකේ තියන ඒවා sure නෑනේ...