Used Laptop

Thilinacw

Well-known member
  • Oct 3, 2011
    1,340
    598
    113
    Colombo
    මචංලා, graphic design & Normal Video Editing වගේ වැඩවලට සෙට් වෙන used laptop models මොනවද හොඳ?
    දැනට පාවිච්චි කරන්නේ 2015 ගත්ත dell 5559 i7. ඒක දැන් ටිකක් අමාරුවෙන් දුවන්නේ. brand new එකකට යන්න අමාරුයි.

    ගන්න හොඳ shop ගැන අදහසකුත් ඕන.
    Thanks
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    16,965
    26,377
    113
    Kandy
    යුස් කරපුවා ගන්න එපා බන් ආයු කාලය අඩු වෙලා තියෙන්නේ.
     
    • Like
    Reactions: Thilinacw

    milkywayromanholiday

    Well-known member
  • Apr 25, 2025
    518
    363
    63
    මචංලා, graphic design & Normal Video Editing වගේ වැඩවලට සෙට් වෙන used laptop models මොනවද හොඳ?
    දැනට පාවිච්චි කරන්නේ 2015 ගත්ත dell 5559 i7. ඒක දැන් ටිකක් අමාරුවෙන් දුවන්නේ. brand new එකකට යන්න අමාරුයි.

    ගන්න හොඳ shop ගැන අදහසකුත් ඕන.
    Thanks
    Used ගන්නවා නම් Windows 11 officially supported එකක් ගනින් බං. Windows 10 support 2025 October වලින් ඉවරයි. ඒ කියන්නේ Adobe, Autodesk, Dassualt,.. වගේ software support ඉවරයි ඒ එක්කම.
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,545
    15,112
    113
    New Zealand
    උබ දැනට පාවිච්චි කරන ලැප් එකේ VGA, RAmඑක කීයද? උබ පාව්ච්චි කරන software versionමොනවද? ඒවත් එක්ක තමයි උත්තරයක් දෙන්න වෙන්නෙ. උබ Lenovo, MSiවගේ එකක් ට්‍රයි කරලා බලපන්
     
    • Love
    Reactions: Thilinacw

    Thilinacw

    Well-known member
  • Oct 3, 2011
    1,340
    598
    113
    Colombo
    උබ දැනට පාවිච්චි කරන ලැප් එකේ VGA, RAmඑක කීයද? උබ පාව්ච්චි කරන software versionමොනවද? ඒවත් එක්ක තමයි උත්තරයක් දෙන්න වෙන්නෙ. උබ Lenovo, MSiවගේ එකක් ට්‍රයි කරලා බලපන්
    256 SSD එකක් ගහල තියෙන්නේ. Ram 8GB. AMD Redeon R5 M335 - 4GB. බෝඩ් එකේ එක ram slot එකක් අවුල්. PS 2020, Capcut තමයි වැඩියෙන්ම use කරන්නේ.
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,545
    15,112
    113
    New Zealand
    256 SSD එකක් ගහල තියෙන්නේ. Ram 8GB. AMD Redeon R5 M335 - 4GB. බෝඩ් එකේ එක ram slot එකක් අවුල්. PS 2020, Capcut තමයි වැඩියෙන්ම use කරන්නේ.
    උබේ බජ්ට් එක කීයද? උබ Laptops.lk වගේ සයිට් එකකටගිහින් උබටඕනි දේවල් දාලා ෆිල්ටර් කරලා බලපන්. MSI ලැප් ලක්‍ෂ 2න් උඩ වගේ තියනවා.
     
    • Like
    Reactions: Thilinacw

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,361
    16,191
    113
    මචංලා, graphic design & Normal Video Editing වගේ වැඩවලට සෙට් වෙන used laptop models මොනවද හොඳ?
    දැනට පාවිච්චි කරන්නේ 2015 ගත්ත dell 5559 i7. ඒක දැන් ටිකක් අමාරුවෙන් දුවන්නේ. brand new එකකට යන්න අමාරුයි.

    ගන්න හොඳ shop ගැන අදහසකුත් ඕන.
    Thanks

    used models kiyala wenama ewa ne bn