Used Laptops

jeffhardy

Well-known member
  • Dec 2, 2006
    5,244
    517
    113
    CS OR DotA map eke
    ම්චංලා, Foreign Used Laptops (USA, Aus, Dubai...) ගෙන්නන කොළඹ අවට හොඳ තැනක් කියපන්කෝ. හොඳ ශුවර් තැනක්.
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    හොඳද නැද්ද කියලා නම් බලලා ගනින්..මෙන්න ලොකේශන් එක..

    https://www.google.lk/maps/place/La...461727eaeb26c5d4!8m2!3d6.8459659!4d79.9407157

    මම ඔතනින් 22" Monitor එකක් ගත්තා...උන්ගේ ලඟ ලැප්ටොප්ස් නම් අම්බානෙක හෙන ගොඩක් තිබුනා ඒ දවස්වල...තාමත් ඇති..කෝල් කරලා බලපන්..

    0777420420
     
    • Like
    Reactions: jeffhardy

    dilshangwn

    Active member
  • Mar 31, 2019
    509
    125
    43
    හොඳද නැද්ද කියලා නම් බලලා ගනින්..මෙන්න ලොකේශන් එක..

    https://www.google.lk/maps/place/La...461727eaeb26c5d4!8m2!3d6.8459659!4d79.9407157

    මම ඔතනින් 22" Monitor එකක් ගත්තා...උන්ගේ ලඟ ලැප්ටොප්ස් නම් අම්බානෙක හෙන ගොඩක් තිබුනා ඒ දවස්වල...තාමත් ඇති..කෝල් කරලා බලපන්..

    0777420420

    Maath methanin badu gatta... pot eka hodai.. kisima awulak une na ekama monitor ekakawath machine ekakawath...

    Maharagama thawa pot ekak tiyenawa lapstore.lk kiala... ethanin thinkpad ekak gatta.. chatar... lcd galawala bala lcd fit karapu lap ekak wikunanna haduwa mata... patta horu
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    හොඳද නැද්ද කියලා නම් බලලා ගනින්..මෙන්න ලොකේශන් එක..

    https://www.google.lk/maps/place/La...461727eaeb26c5d4!8m2!3d6.8459659!4d79.9407157

    මම ඔතනින් 22" Monitor එකක් ගත්තා...උන්ගේ ලඟ ලැප්ටොප්ස් නම් අම්බානෙක හෙන ගොඩක් තිබුනා ඒ දවස්වල...තාමත් ඇති..කෝල් කරලා බලපන්..

    0777420420

    mamath methnin lcd moniter 1k gattha.tama badu wada.lap gena nam nodanimi.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,739
    16,847
    113
    Kottawa
    හොඳද නැද්ද කියලා නම් බලලා ගනින්..මෙන්න ලොකේශන් එක..

    https://www.google.lk/maps/place/La...461727eaeb26c5d4!8m2!3d6.8459659!4d79.9407157

    මම ඔතනින් 22" Monitor එකක් ගත්තා...උන්ගේ ලඟ ලැප්ටොප්ස් නම් අම්බානෙක හෙන ගොඩක් තිබුනා ඒ දවස්වල...තාමත් ඇති..කෝල් කරලා බලපන්..

    0777420420

    monitor eka kiyada ban? brand eka?
     
    malibu

    Well-known member
  • Oct 16, 2006
    2,596
    630
    113
    Singapore
    Lenovo i5 4th gen lap ekak atha. Keyboard eke samahara keys not working nisa keyboard eka replace karanna wenawa. Lap eka Rs. 32k labaida? Nadda? Keyboard eka 5k withara wei
     
    jeffhardy

    Well-known member
  • Dec 2, 2006
    5,244
    517
    113
    CS OR DotA map eke
    Maath methanin badu gatta... pot eka hodai.. kisima awulak une na ekama monitor ekakawath machine ekakawath...

    Maharagama thawa pot ekak tiyenawa lapstore.lk kiala... ethanin thinkpad ekak gatta.. chatar... lcd galawala bala lcd fit karapu lap ekak wikunanna haduwa mata... patta horu

    ado sirawata. mama ethanin ganna kiyala baluwe. Uge FB page eke patta reviews ne thiyenne. Uba komada wade allagatthe