used monitors price වැඩි නැද්ද

cmkmagic

Active member
  • Nov 6, 2015
    359
    97
    43
    2017/2018 වගේ විවිධ රට වල used monitors ගෙන්නලා මෙහේ shop වල 3 month warranty එක්ක ඒවගේම Brand new 3 year warranty තියෙන ඒවට වඩා 25% විතර අඩුවෙන් විකුණනවා. මම මෙහෙම කිව්වට used monitors ගෙන්නන අය තරහ වෙන්න එපා මම දැනගන්න අහන්නේ 24,27 inch IPS 75-100Hz වගේ ලංකාවට brand new එන monitors quality අඩුද? මොකද 24 brand new IPS 75-100Hz frameless 3year warranty 35 විතර ගන්න පුලුවන් , 24 used IPS 60Hz HDMI frameless 3 month warranty 27ක් විතර වෙනවා.
     
    • Like
    Reactions: IndrajithGamage

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,267
    13,155
    113
    33
    ෆින්ලන්ඩ්
    ගිය ටිකෙ used moniters ගොඩක් ගණන් ගිහිං තිබ්බා. හේතුව දන්නේ නැහැ.

    ඉස්සර නම් 7500 ඉඳන් 19000 ට වෙනකං වගේ තිබ්බේ. දැන් හෙන ගණන්.
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,732
    13,291
    113
    Brand new monitor ganna eka hodai mokada 03 years warranty. awlak gyoth 1to1 replacement karanwa..
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    Used ඒවා කලින් 5500 ගත්තේ දැන් 25000/- කියනවා කඩ වලින්

    NeoView එකෙන් නම් Full Set PC එක ගත්තේ නැත්තම් දෙන්න බෑ කිව්වා.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    mage laga brandnew 19" Chinese monitors wagayak thiyenawa. 17500ta dennam. 3 years warranty awa. 1 year wage dennam.
     
    Last edited:
    • Wow
    Reactions: Asmodeus

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,040
    8,298
    113
    Chilaw
    import ban ekata kalin Rs 10,000 gane DELL IPS 2214 wage model eken monitors 2 k gaththa.
    passe dan 1 year wage kalin dell 2418 wage ekak 30 ta daraz eken gaththa. e kale monitors ne hoyaganna,

    tamath 24inch ewa ithin 25-30 range eke ynne used ips. dan import ban ekath nehe,
    eth brnadnew MSI 24inch tiyen 34,000 tath. habai ips newei

    mage laga used 19" Chinese monitors wagayak thiyenawa. 17500ta dennam. 3 years warranty awa. 1 year wage dennam.
    dan paduine bn, myitem.lk unge lenovo 20 led ekath yanne 14500/-, 6 month warranty ekka
    ------ Post added on Oct 8, 2023 at 3:12 PM
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,356
    4,777
    113
    ගණන් වැඩියි බන්. ගන්නත් එපා used ඒවා.
     

    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,492
    1,541
    113
    Mama used ekak genawa ada samsung NO IPS 13,000 i. Brand new MSI ekak thibba IPS 31,000
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,757
    1
    15,498
    113
    2017/2018 වගේ විවිධ රට වල used monitors ගෙන්නලා මෙහේ shop වල 3 month warranty එක්ක ඒවගේම Brand new 3 year warranty තියෙන ඒවට වඩා 25% විතර අඩුවෙන් විකුණනවා. මම මෙහෙම කිව්වට used monitors ගෙන්නන අය තරහ වෙන්න එපා මම දැනගන්න අහන්නේ 24,27 inch IPS 75-100Hz වගේ ලංකාවට brand new එන monitors quality අඩුද? මොකද 24 brand new IPS 75-100Hz frameless 3year warranty 35 විතර ගන්න පුලුවන් , 24 used IPS 60Hz HDMI frameless 3 month warranty 27ක් විතර වෙනවා.
    Monitor හුත්ත විසික් කරලා 40 inch වගේ TV එකක් ගනින් Monitor එක විදිහට.
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,757
    1
    15,498
    113
    Pixel density madi 40" walata
    Bright & glare
    එහෙම තමයි හිතන්නෙ. හැබැයි 24 inch එක පේන size වෙන්න අ‍ෑත් කරාම වෙනසක් නෑ. Glare එකට matte එකක් දාන්න පුළුවන්.

    4k nethnam wadak ne
    24 inch 4k දාලා පේන රෙද්දක් නෑ. 31 වත් ඕන.
     
    • Like
    Reactions: kevin_levin