used pallet

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    වත්තල ඉඳලා කඳාන පැත්තට එනකොට පාර අයිනේ තියෙනවා විකුණන්ඩ.ගාන නම් දන්නේ නෑ.
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,141
    113
    ම්චන් පැලට් නම්.හොද පාවිච්චි කරපුවා තියනවා පෑලියගොඩ නුගේ පාරේ.පාර අයිනෙ ගොඩ ගහලා තියනව.අහල බලන්න.නැත්තම එතන කොම්පනි ගොඩක් තියනවා.සික්කෙක්ට ගානක් දීලා බලන්න.අලුත්ම ඒවා ගන්න පුලුවන් වෙයි
     
    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    ම්චන් පැලට් නම්.හොද පාවිච්චි කරපුවා තියනවා පෑලියගොඩ නුගේ පාරේ.පාර අයිනෙ ගොඩ ගහලා තියනව.අහල බලන්න.නැත්තම එතන කොම්පනි ගොඩක් තියනවා.සික්කෙක්ට ගානක් දීලා බලන්න.අලුත්ම ඒවා ගන්න පුලුවන් වෙයි

    වත්තල ඉඳලා කඳාන පැත්තට එනකොට පාර අයිනේ තියෙනවා විකුණන්ඩ.ගාන නම් දන්නේ නෑ.

    බම්ප්

    Thanks machan