හිට්ලර් ඇයි යුදෙව්වෝ ව මැරුවෙ.

Chethiya Wijayawardhana

Well-known member
  • Feb 17, 2016
    2,285
    3,872
    113
    1% of the German population which also means 67 million jews at the time.
    pissud yako
    1 million wath naha
    1774172496731.png
     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,478
    2,905
    113
    ඕක යුරෝපේ දිගටම යුදෙව්වොන්ට විරුද්ධ මතයක් තිබ්බේ. ඒක තමා anti-semitism කියන්නේ. පෝලන්තය වගේ රටවල්වල උන්ව ghettos කියලා මුඩුක්කුවලට ගාල් කරලා තිබ්බේ. ඒවයින් එළියේ මහ සමාජයට එන්න දුන්නේ නෑ ආවොත්, හිරිහැර කරනවා, මරනවා. ඕකුන් එපා කරපු ජාතියක්. ආගමික අන්තවාදී උන්මත්තක ආත්මාර්තකාමි ජාතියක්. කොහොමත් ක්‍රිස්තියානි උන් තරහයි යුදෙව්වො එක්ක, ජේසුස් වහ්න්සෙව කුරුසේ ඇණ ගහන තත්ත්වෙට වැඩ කරේ යුදෙව්වොනේ.

    යුදෙව්වොයි, ක්‍රිස්තියානි උන්ගේ ඔය ගැටුම ගැන තියෙනවා ෆිල්ම් එකක් Agora කියලා.

    ආගමික කාරණා ඇරුණුකොට උන්ගේ හෙනම කෛරාටික ජාතිවාදි ගෝත්‍රවාදි ක්‍රමයක් තියෙන්නේ. උන්ගේ කොහේ හිටියත් ආර්ථික කටයුතු කරන හැටි ගැන idea එකක් ගන්න පුලුවන් පහළ video එකෙන්,

    අර ශේක්ස්පීයර්ගේ පවා ශයිලොක් මස් රාත්ත්ලම ඉල්ලන හැටි ගැන කතාවක් තියෙන්නේ. ඒවා ඉතිං නිකං ලිවෙච්ච කතා නෙමේ නේ.

    යුදෙව්වො හිතං ඉන්නේ උන් විශේෂ මනුස්ස වර්ගයක් කියලා. God's chosen people කියලා උන් කියාගන්නේ. ඔය මැද පෙරදිග ඔච්චර මිනි මරන්නේ ඔය උන්ට promised land ලු. අවුරුදු 3000කට කලින් දෙයියො දීපු ඉඩම් ලු. ඔය කේස් නිසා අලි
    ඔලුවෙන් ඉන්නේ. ක්‍රිස්තියානි කාරයොන්ටත් මුන් දවසක ශොට් එක දෙනවා. ලංකාවටනං වැඩේ සෙට්වෙලා ඉවරයි, අරුගම්බේ පැත්තේ එහෙම.

    කොහොමහරි, හිට්ලර් කරේ යුරෝපයේ දිගටම ඉස්සර ඉඳලා කරපු දේම තමා, මහ පරිමණෙන්. සුද්දෝ අන්තිමට හිට්ලරගේ account එකට ඔක්කොම දාලා අත හෝද ගත්තා සහ උන්ගේ පොරොන්දු දේශය දීලා ශේප් කරගත්තා. ඒවුණාට යුදෙව්වො කියන්න පරණ ඒවා ලේසියට අමතක කරන ජාතියක් නෙමේ.
     

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,498
    3,077
    113
    උන් සේරම බිස්නස් බැංකු පාලනය කරනවා, දැන් උනත් එහෙමනේ..
    අනික උන්ගේ බිලි පූජා, යක්කු worship වගේ දේවල් තියෙනවා, esptein seen එකෙනත් ආවේ, ඉස්සර ඊටත් වැඩියි.
    අපේ උනට තම්බ් ගැන බය තියෙන්න, අපිට වද බෙහෙත් දාලා වද කරනවා, රටේ ඉඩම් සේරම අල්ලා ගන්නවා ඔය වගෙ ්හැගීමක් අරැන් ගැනත් තියෙන්නේ

    ෂයිලොක් වගේ මස් රාත්තලම ඉල්ලන් නෑ කියනනේ, ඕකේ ෂයිලොක් ගුදෙව්වෙක්. උන්ව සලකන්නේ, ලෝබ මසුරැ ජාතියක් විදිහට. උබ එහෙම එකෙක්ට උදව්වක් කලොත් උබටත් ඇරලා තමයි පස්ස බලන්නෙ. ඇමරිකාවට උන් ඇරපු ඇරිල්ල බැලුවම හරි ඉතින් 🤭

    පරණ කතාවක් තියෙනවා, ලොකේ ධනවත්ම ගුදෙවවෝ 50 අල්ලලා හිරේට දැම්මොත් ලෝකේ යුද්ද සේරම නැති වෙනවා කියලා.. ඒක නම් දැන් බලන් ගියාම හරි 🤭
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    If you look back in history in 1290 here was an edict of expulsion of Jews by Edward I from England. In 1306 King Philip IV of France expelled all Jews from his kingdom. From Spain in 1492 by the Alhambra Decree. In 1497 in Portugal, by the King Manuel I.
    There was a pattern behind it. Why exactly Hitler did it is questionable but he blamed the Jews for everything that was wrong with the world.
     
    • Like
    Reactions: War Fighter

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,422
    49,799
    113
    සේදවත්ත
    ජමනියේ බිස්නස් ඔක්කම රන් කරලා මොනපොලි එකක් ගහන් හිටියේ . ජමනිය පමණක් නෙමෙයි යුරෝපේ පුරාම . එක අහක් කරලා ජමානු ආර්‍ය ජාතිය ප්‍රමුඛ කරන්න ගියේ.
    ඒ ජුවිශ්ල ටික යුරෝපෙන් මාරු වෙලා රිංගුවෙ ඇමරිකාවට . දැන් අමරිකාව රන් කරන්නේ උන් . කවද හරි ඇමරිකාවටත් පුම්කේ ඇරලා උන් ඕකේ බලය අරන් ග්‍රේට් ඉශ්‍රායෙල් හදනවා .

    ඊට කලින් ඕකුන්ව අතුගාල දාන්න නානලගේ සහය අවශ්‍යයි . අබ්‍රාහම්බේ බිජ්ජ තියාගෙන ඉන්න බැරුව කරපු නාඩගමක් නිසා කට්ට කන්නේ අපි