Used samsung S8 plus ඵකක් ගන්න උදව් කරන්න.......
Friends, දැන් හැම ෆෝන් ෂොප් ඵකකම වගේ තියෙනවනේ used ෆෝන් විකුනන්න දාලා. මම ෆෝන් ෂොප් දෙක තුනකම බැලුවා. ෆෝන්නන් හොදට තියෙනවා. ෆුල් සෙට් ඵක්කම. 52ක් කියන්නේ. රට පාවිච්චි කරපුවලු. International version කියලා කියනවා. මේවා check කරගන්න විදිහක් දන්නවනම් කියන්නකෝ. අවුලක් නැති වෙයි නේද.....???