මගේ samsung galaxy gt-i9000 අවුලක් උදව් ...

saminda86

Member
Feb 2, 2012
56
0
0
මගේ samsung galaxy gt-i9000 අවුලක් උදව් ...

මගේ සම්සුන්ග් gelexy any call එක international version එක ගහන්න ගිහින් දැන් එක ඔන් වෙන්නේ නැ මම කලින් gt-i9000 දැම්මා odin වලින් කිසි අව්ලක් නැතිව........ පස්සේ http://androidhelpsrilanka.blogspot.com/2013/07/odin-odin-firmware-flash-galaxy-s.html වල තියන විදියට කරන්න ගිහින් තාම මේක උනේ දැන් අර පරණ රොම් එකත් දන්නා බැ oden එකේ error එකක් එනවා .තව දෙයක් මගේ ෆෝන් එකේ screen එක දැන් සුදු වෙලා recovary මූඩ් එකත් නැ ..odin එකට connect වෙනවා download මූඩ් එකටත් යන්න පුළුවන් අනේ දන්නා කෙනෙක් උදව් කරන්න අනේ ගොඩක් පින් ෂොප් එකකට ගියාම 3000 ඉල්ලනවා....... කව්රු හරි ඉක්මනින් උදව්වක් දෙන්න
.:shocked::shocked::shocked::shocked::shocked:
 
Last edited:

ඉතින් පුතා හොදට කියවල බලන්න එපැය් අර බ්ලොග් එකේ තියෙන කතන්දරය .....ඒක ලියපු කෙනා සින්හලෙන්ම ලියල තියෙනවනෙ ඒක galaxy s (i9000) ...එකට තියෙන එකක් කියල නැතුව galaxy anycall(m110s) ..එකට තියෙන එකක් නෙවෙය් ඒක....galaxy s anycall 1 ට කවදාවත් මොනව කරල වත් galaxy s international (gt i9000) රොම් එකක් flash කරන්න බැහැ ...ඒවට දාන්නෙ m110s රොම් එකම වෙන්ස් කරල internationl පෙනුම එන විදිහට හදල galaxy s anycall එකෙය් internatinal 1i hadware පැත්ත උනත් සම්පුර්නයෙන්ම වෙනස්...එක නිසා කවදාවත් inernation 1 rom 1k flash කරන්න බෑ.......

දැන් ඉතින් උන දෙ උනානෙ... දැන් බණ කතා කරල වැඩක් නැනේ.....ඔක ආපහු යතා තත්වයට ගන්න පුලුවන් ජාති ඔක්කොම මන් ලග තියෙනව....නමුත් පුතා ඔයාට දෙන්න විදිහක් තමය් නැත්තෙ...එළකිරි සහොදරයෙක් විදිහට ඔයව කොහොමහරි ගොඩ දාල දෙන්නම් :lol::lol::lol::lol::lol:
 
Last edited:

WwW.lk

Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    barak osamawa sambanda kara ganin machan okata international eka gahanna puluwan.u anycall kaala thiyenne dannawidihata :)
     
    barak osamawa sambanda kara ganin machan okata international eka gahanna puluwan.u anycall kaala thiyenne dannawidihata :)

    a danneth international eka newei bn international interface 1 thiyena m110 s 1 firmware 1k....s2 anycall 1 ta nam internation 1 danna puluwn bt m110s 1 a sellm hari yanne ne ...eke ram 1 ehama adui international 1 ta wada ....international 1 ta wada 128mb adui:P...itath mona magula karannath kalin dn brick wela thiyena 1 unbrick karanna ona mma post 1k dannam eke thiyena widihata karahn
     
    Last edited:
    මම උඩින් දාල තියෙන ලින්ක් 1 තියෙන repair kit 1 download කරගන්න

    ඊට පස්සෙ ඔක extract කරගනින් ...

    ඊට පස්සෙ extract කරගත්ත folder 1 තියෙන odin 1 ගනින් වෙන මගුල් odin 1 කින් නම් කරන්න එපා.....

    ඊට පස්සෙ උබෙ 4න් 1n download mode 1ට යන්න..download mode 1න් computer 1ට connect කරන්න.....

    odin 1 ගන්න ...ඊට පස්සෙ pit 1 press කරන්න...ඊට පස්සෙ එකෙන් යන්න අපි extract කර ගත්තු folder 1 ට 1 තියෙනව m110s.pit කියල file 1ක් එක select කරන්න

    ඊට පස්සෙ pda 1 press කරන්න...ඊට පස්සෙ එකෙන් යන්න අපි extract කර ගත්තු folder 1 ට 1 තියෙනව M110S-NPS-IMAGE-REV03-DG23-1409-USER.tar.md5 කියල file 1ක් එක select කරන්න

    දැන් odin 1 option වල re-partition 1 ට අනිවා හරියක් දහන්...අනිත් එවටත් දාහන්....මෙන්න මේ වගේ...

    10173673_749656105058884_110875655_n.jpg


    දැන් start දියන්.......

    හරි දැන් එක finish වෙනක්ම් ඉදහන්.....finish උනාට පස්සෙ ජන්ගමය auto ම බූට් වෙය්

    ඔන් වෙන්න වගෙ යය් එත් ඔන් වෙන්නෙ නෑ:(:(

    ඊට පස්සෙ අපහු 4න් 1 off කරහන් .....

    දැන් අපහු මුලින් කියපු විදිහට download mode 1 දාල odin 1ට connect කරහන් :rofl:

    (දැන් හැබැය් download mode 1ට යන්නෙ home+power button වලින්...)

    odin 1 ගන්න ...ඊට පස්සෙ pit 1 press කරන්න...ඊට පස්සෙ එකෙන් යන්න අපි extract කර ගත්තු folder 1 ට 1 තියෙනව S1_KOR_DE09.pit කියල file 1ක් එක select කරන්න

    ඊට පස්සෙ CSC 1 press කරන්න...ඊට පස්සෙ එකෙන් යන්න අපි extract කර ගත්තු folder 1 ට 1 තියෙනව M110S-BOOT-DG23-1409.tar.md5 කියල file 1ක් එක select කරන්න

    දැන් odin 1 option වල re-partition 1 ට හරියක් දාල තියෙනවනම් අනිවා අය්න් කරහන් ...අනිත් එවට දාහන්....මෙන්න මේ වගේ...

    10002950_749656121725549_248756393_n.jpg


    දැන් start දියන්.......
    හරි දැන් එක finish වෙනක්ම් ඉදහන්.....finish උනාට පස්සෙ ජන්ගමය auto ම බූට් වෙය්
    ඔන් උනත් anycall logo 1න් එහට යන්නෙ නෑ :(:(

    ඊට පස්සෙ අපහු 4න් 1 off කරහන් .....

    දැන් අපහු මුලින් කියපු විදිහට download mode 1 දාල odin 1ට connect කරහන් :rofl:

    odin 1 ගන්න ...ඊට පස්සෙ PDA 1 press කරන්න...ඊට පස්සෙ එකෙන් යන්න අපි extract කර ගත්තු folder 1 ට 1 තියෙනව M110S-NPS-IMAGE-REV03-DG23-1409-USER.tar.md5 කියල file 1ක් එක select කරන්න

    ඊට පස්සෙ PHONE 1 press කරන්න...ඊට පස්සෙ එකෙන් යන්න අපි extract කර ගත්තු folder 1 ට 1 තියෙනව M110S-PHONE-REV00-DG24.0151_Develop.tar.md5 කියල file 1ක් එක select කරන්න.....

    දැන් odin 1 option වල re-partition 1 ට හරියක් දාල තියෙනවනම් අනිවා අය්න් කරහන් ...අනිත් එවට දාහන්....මෙන්න මේ වගේ..

    10155143_749656118392216_1247263233_n.jpg


    දැන් start දියන්.......
    හරි දැන් එක finish වෙනක්ම් ඉදහන්.....finish උනාට පස්සෙ ජන්ගමය auto ම බූට් වෙය්
    දැන් වැඩ කරය් ගින්දර වගෙ.........

    දැන් හැබැය් පුතා ඔකෙ තියෙන්නෙ anycall firmware 1 ....ඔයාට ඉතින් internatinal වෙන්න ඔනි නේ.......එකට පහල තියෙන ලින්ක් 1 තියෙන රොම් 1 flash කරන්න......

    http://d-h.st/FP4


    971196_747325985291896_565122331_n.jpg


    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Last edited:

    saminda86

    Member
    Feb 2, 2012
    56
    0
    0
    මායා රත්න (M.R.Ayya)

    @මායා රත්න (M.R.Ayya)

    ඇත්තටම ඔයා මේ පොස්ට් එක ලියන්න ගොඩක් මහන්සි වෙලා තියනවා ... එකට මම හදවතින්ම ස්තුති කරනවා ...එත් මේකේ 2 වෙනි step එකේ පොඩි අව්ලක් තියනවා මචන් එකේ ඔයා කියලා තියන විධියට මම කරා නමුත් එක පටන් ගන්නකොටම fail කියල වැටෙනවා .... මචන් එක පොඩ්ඩක් check කරලා මට මේකෙන් ගොඩ එන්න උදව් කරනවද .... මම ඔයා කියලා තියන වෙධියට කීප වතාවක් කරා එත් හරි යන්නේ නැ ... ඉස්තුති මම වෙනුවෙන් මහන්සි උනාට.......
     
    @මායා රත්න (M.R.Ayya)

    ඇත්තටම ඔයා මේ පොස්ට් එක ලියන්න ගොඩක් මහන්සි වෙලා තියනවා ... එකට මම හදවතින්ම ස්තුති කරනවා ...එත් මේකේ 2 වෙනි step එකේ පොඩි අව්ලක් තියනවා මචන් එකේ ඔයා කියලා තියන විධියට මම කරා නමුත් එක පටන් ගන්නකොටම fail කියල වැටෙනවා .... මචන් එක පොඩ්ඩක් check කරලා මට මේකෙන් ගොඩ එන්න උදව් කරනවද .... මම ඔයා කියලා තියන වෙධියට කීප වතාවක් කරා එත් හරි යන්නේ නැ ... ඉස්තුති මම වෙනුවෙන් මහන්සි උනාට.......

    ai 2 weni step 1 ta mkada une flash karaddi? oya 2 weni paara re partition 1 ain kaa neda?
     

    saminda86

    Member
    Feb 2, 2012
    56
    0
    0
    මායා රත්න (M.R.Ayya);16471173 said:
    ai 2 weni step 1 ta mkada une flash karaddi? oya 2 weni paara re partition 1 ain kaa neda?

    ඔව් ම්චං partition unchack කරා ඒට් අවුල් නේ සහෝ........:no::no::no: ඔයා මේක නැවත පොඩ්ඩක් කරලා බලන්න පුලුවන්ද .... කරදරයක් කියලා හිතන්න එපා .........:):):):)
     
    Last edited:

    surangas14

    Member
    Jan 27, 2014
    1
    0
    0
    galaxy s 1 anycall

    plz help me...

    mage galaxy s1 anycall phone eka upgrade karanna gihin den software change wela thiyenne.mama eka me page eke thiyana widihata odian eka haraha software danna godaaak try kala e hema welawema fail wenawa...anika 4n eka download mode ekata daddi blue front walin boot msg ekak ewith ethanadi boot command eka ok dunnahama eelagata thawath comand list ekakata ewth ...ethanadi anycall logo eka ewith start wenna wage ewith restart wenawa eka digata....download mode eke thiyaganna be.....mokadda mekata mn karanne plz help me ...........:no::no::no::no: