P.S: මම ගිහින් බැලුව. අම්බෝ ඒවා ගොඩක් මලකඩ කාල. සමහර එව්වා හතරට නමල. අලුත්ව දානවා. සල්ලි සල්ලි කියල බලන් නෑ 10,000/= විතර දුන්නොත් ගණන්ව ඔය වැඩිපුර හරි දාන්ඩ. තාප්පෙට එහෙම. ස්තුති ඔක්කටම. 4ට නමපු ටික ගන්න අය්ති එකාගේ පුකේ බස්සන්න තිබුනේ