ගෙයක් හදන්ඩ ලාබම ගඩොල් වර්ගය?

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    nerd kiyala company ekakin aluth wedak karanawa bn.. pas walata cement kalawan karala pressed karala thama gala hadanne.. poddak hoyala balapan .. un nam kiyanne laksha 50k yana geyak 30kta karala denawa kiyala... :yes::yes:

    Thanks.
    හොයල බලන්ඩ ඕන.
    උන්ගේ තව ලාබ ක්‍රම ඇතිනේ ඒ කියන්නේ.
    http://nerdc.lk/en/sub_pgs/9_contact.html

    මේ site එක නේද?
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    Thanks.
    හොයල බලන්ඩ ඕන.
    උන්ගේ තව ලාබ ක්‍රම ඇතිනේ ඒ කියන්නේ.
    http://nerdc.lk/en/sub_pgs/9_contact.html

    මේ site එක නේද?

    eka wenna ona machn .. maath dawasak mee lagadi rupawahiniye programme ekak baladdi thama dekke.. dawas dekak ma pennuwa ..

    awula thiyenne owa use karala kattiya gewal hadala nethi nisa apita idea ekak ganna widiyak neh ne... un nam hoda kiyawi..

    hebei eke thiyena ara slab method eka nam machn awulak neh.. eka thama dan godak pot wala use karanne..
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    eka wenna ona machn .. maath dawasak mee lagadi rupawahiniye programme ekak baladdi thama dekke.. dawas dekak ma pennuwa ..

    awula thiyenne owa use karala kattiya gewal hadala nethi nisa apita idea ekak ganna widiyak neh ne... un nam hoda kiyawi..

    hebei eke thiyena ara slab method eka nam machn awulak neh.. eka thama dan godak pot wala use karanne..

    ඒ slab එක ගැන විස්තර දැනගන්නේ කොහොමද?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    plan එක අන්දලා... බිත්ති වල දිග x උස බලල. ගඩොලක උසෙන් x දිගෙන් බෙදල බලපන්. :P
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ඒ slab එක ගැන විස්තර දැනගන්නේ කොහොමද?

    site eketh tibba.. baslath dannawa bn dan eka nam.. slab ekata kalin hadapu slab bar genawa .. genalla dala udin concrete danawa ..

    normal slab eka wage eka dawasen karanna onath neh.. dala dawas 21k tiyanna onath neh ... finishing quality eka wedi nisa dalaba badinna anan manan walata yana cost eka adui.. :yes::yes:
     
    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    මචන් මන් මෙ දවස් වල ගෙදර හදනවා...

    මහියන්ගන ගොඩොල් දාන්ට වෙන මොනවත් දාන්ට එපා.. මන් කියුවෙ ගොඩල් දානවනම් විතරය් ...

    ගොඩල් 5000/7500 ක් අතර යාවි ... කමර වල හැටියට තමා ..

    මහියන්ගන ගොඩල් එකේ වැලි ගල් / මැටි ගල් කියලා දෙකක් තියෙනවා..

    මැටි ගල් තමා හොදම එක .. ඒක ටිපර් කරත් කැඩෙන්නේ නැහැ ...මන් නම් ඒත් ටිපර් කරන්ට දෙන්නේ නැහැ ..

    උබට ඕන නම් මන් ගෙනාපු වාහනේ නම්බර් එක දෙන්නම් ...

    කොහෙන් පැලෑන් එක ඇන්දත් මේ ඔක්කොම විස්තර එක්ක ඇදගන්ට...

    • Like
    Reactions: allrights

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මචන් මන් මෙ දවස් වල ගෙදර හදනවා...

    මහියන්ගන ගොඩොල් දාන්ට වෙන මොනවත් දාන්ට එපා.. මන් කියුවෙ ගොඩල් දානවනම් විතරය් ...

    ගොඩල් 5000/7500 ක් අතර යාවි ... කමර වල හැටියට තමා ..

    මහියන්ගන ගොඩල් එකේ වැලි ගල් / මැටි ගල් කියලා දෙකක් තියෙනවා..

    මැටි ගල් තමා හොදම එක .. ඒක ටිපර් කරත් කැඩෙන්නේ නැහැ ...මන් නම් ඒත් ටිපර් කරන්ට දෙන්නේ නැහැ ..

    උබට ඕන නම් මන් ගෙනාපු වාහනේ නම්බර් එක දෙන්නම් ...

    කොහෙන් පැලෑන් එක ඇන්දත් මේ ඔක්කොම විස්තර එක්ක ඇදගන්ට...

    මට number එක දෙන්ඩකෝ.
    ඔයාට කියක් ගියද ඔහාට ගෙන්න ගන්ඩ මහියංගනේ ඉදන්?
    ඔයා kandy ද?
    පොඩි විස්තරයක් දන්දකෝ?
    නත්හ්ටම් PM කරන්දකෝ.
    Please
     
    dhanushka82

    Active member
  • Oct 29, 2014
    68
    3
    28
    machan meka nam tikak wenas deyak dan tiyenawa hadunwa deala nam kalayak wenawa PRESS GAL kiyala tamai kiyanne mekedi mati, simenthi walin tamai hadanne puchanne na strength eka niyamai kapalaru ona na gadolak rs30-33 wenne 9*5*3 wage loku sizes tiyenawa sizes nam wenas ewat tiyenawa.meka NERD eken hadunwadeapu adu wiyadam kramayak.mekema slab system ekakut tiyenawa 30/100 adui kiyala tamai kiyanne.ekala karmatha pureta giyanam NERD eken hadapu gewal ehemat NERD eka athuledima balaganna puluwan.
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    machan meka nam tikak wenas deyak dan tiyenawa hadunwa deala nam kalayak wenawa PRESS GAL kiyala tamai kiyanne mekedi mati, simenthi walin tamai hadanne puchanne na strength eka niyamai kapalaru ona na gadolak rs30-33 wenne 9*5*3 wage loku sizes tiyenawa sizes nam wenas ewat tiyenawa.meka NERD eken hadunwadeapu adu wiyadam kramayak.mekema slab system ekakut tiyenawa 30/100 adui kiyala tamai kiyanne.ekala karmatha pureta giyanam NERD eken hadapu gewal ehemat NERD eka athuledima balaganna puluwan.

    Thanks, ඔව්ව ඉතින් කුරුනෙගල තියෙයිද දන්නේ නා.
    Colombo වල ඉදන් ගෙන්ද හොද ගානක් යයි.
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    machan ape thanak tiyanawa ubata transport karaganna puluwannam mata aduwata denna puluwan. pm 1k dapan

    Transport කර ගන්ඩ පුළුවන්.
    කොහෙද තියෙන්නේ?
    phone no එකක් එවන්දකෝ කතා කර ගන්ඩ. PM sent
     
    Last edited:

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,256
    113
    Sri Lanka
    මමත් මේ දවස්වල ගඩොල් හොයනවා. අපි ගිය සෙනසුරාදා ගියා දන්කොටුව. එහෙ හොද ගඩොල් තියෙනවා, ගොඩක්ම තියෙන්නෙ පොඩි ගඩොල්. ඒවට තමයි ඉන්ගිනේරු ගල් කියන්නෙ. ලොකු ගඩොල් තියෙනවා ඒත් මහියන්ගනය එක තරම් ලොකු නෑ. සයිස් එක 8x5x3. මේ දවස් වල ගලක් රු17 ගානෙ යන්නෙ. ප්‍රවාහනය නැතුව. අපිට කිමි 60 ගෙනියන්න එක ට්‍රිප් එකකට 11,000ක් ඉල්ලුවා. ගල් 2500යි ගේන්න පුලුවන් උන්ගෙ ලොරි වල. (පටවන්න බාන්න ඔක්කොම එක්ක )

    ගල නම් හොදයි. වෙස්සට අහුවෙලා තිබ්බ ගල් චෙcක් කලා.කොන් එහෙම කැඩෙන්නෙ නෑ. හැබෙයි සමහර තැන් වැලි වෙඩි කරල ගල් ගහනවා. ඒව නම් හොද නෑ.

    වෙල්ලවාය පැත්තෙ 9x6x3 ගල 15 වගේ වෙනවා, ප්‍රවාහනය නැතුව.
    මහියන්ගනය නම් දන්නෙ නෑ.

    උබ ගෙයක් හදනව නම් හිතන්න දෙවල් කිහිපයක් තියෙනවා

    වියදම් කරන්න පුලුවන්ද? සාමාන්යෙන් බ්ලොක් ගලට යන වියදම වගේ 3 ගුනයක් ගඩොලට යනවා

    බ්ලොක් ගල ලාබයි,ඉක්මන්. ඒත් බිත්ති ශක්තිය මදි.රස්නෙ වැඩි. හොද ගලක් හොයා ගන්න වෙනවා. අනික දොර උලුවහු ලගින් බිත්ති පැලෙන්න බලනවා. බිත්තිය අගල් 4 වගේ තමයි වෙන්නෙ. (අගල්8 වෙනකන්ම ගල් තියෙනව ඒත් ඒක පාඩුයි ). බිත්ති පටු නිසා කොන්ට්‍රීට් කනු කැතට පේනවා.

    අනිත් අතට ගඩොල් හයියයි, සීතලයි, වියදම වැඩියි. බිත්තිය අගල් 4 ඉදන් 9 වෙනකන් බදින්න පුලුවන්, 9 බදින කොට උඩින් කිව්ව වාසි ඔක්කොම තව වැඩි වෙනවා. ඒ වගේම කොන්ට්‍රීට් කනු කැතට පේන්නේ නෑ,බිත්ති ඔක්කොම ලස්සනයි.

    උබට වියදම් කරන්න පුලුවන් නම් ගඩොලෙන් අගල් 9ට බදින්න. (එහෙම බදිනව නම් ප්ලෑන අදිද්දි ගේ පොඩ්ඩක් ලොකුවට ගන්න. මොකද බිත්තියක් අඩි 1 වගේ පලල වෙනවා)

    මට නම් ගඩොල් වලට යන වියදම දරා ගන්න අමාරුයි. ඒ නිසා දෙලොවක අතරමන් වෙලා ඉන්නෙ. මට අගල් 6 බිත්තිය බදින්න ගඩොල් 12,000 වගේ යනවා.

    Machan Engineerig Gadolak keeyak wenawada bun Dankotuwe. Math me ganna thanak hoyanawa. Mehe Ingineering gadolak 11.60 wenawa bun. :baffled:

    Aduwata ohen aran Moratuwata genna keeyak wage yayi da?
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,256
    113
    Sri Lanka
    මම තාම plan එක අන්දලා නෑ.
    plan එක අදිද්දී කියන ගඩොල් ම දාන්ඩ ඕනද (එහෙම කියනවද)?
    මෝඩ ගඩොල් / ඉන්ගිනේරු ගඩොල් / සාමාන්‍ය ගඩොල් (සිමෙන්ති ගල් නම් එපා) වල තියෙන වාසි අවාසි මොනවද?
    තට්ටු දෙකේ ගෙදරක යට තට්ටුවේ කමරෙයි / සැලෙයි / කුස්සියයි / bathroom හදන්ඩ ගඩොල් කියක් විතර ගෙනත් තියා ගන්ඩ වෙයිද (මෝඩ ගඩොල් නම්)?
    2500 ක්?
    මෝඩ ගඩොල් දාන එක ලබයි නේද?
    අඩුවට ගඩොල් ගන්නේ කොහෙන්ද (කුරුනෑගල අවට)?
    ගඩොල් ගද්දි check කරන්නේ කොහොමද හොදද කියල?

    මෙව්වා හොදද / ලාබද?

    http://ikman.lk/en/ad/gadol-for-sale-kurunegala-15

    http://ikman.lk/en/ad/gadol-for-sale-kurunegala-14

    http://ikman.lk/en/ad/963-gadol-for-sale-kurunegala

    http://ikman.lk/en/ad/moda-gadol-for-sale-kurunegala-2

    ගොඩක් ස්තුති

    Athule biththi kohoma unath thatttu 2 yanawanam pita biththi 9" bandina eka thamai machan honda.
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,256
    113
    Sri Lanka

    දන්කොටුවෙ තියෙනවා ඇටියාවල කියල පැත්තක්. ඔය ගමක්. මේ ගමේ හැම ගෙදරකම වගේ ගඩොල් පෝරනු තියෙනවා. නොම්බර ගත්තා, දැන් මන් ගාව නෑ, දැන් ඔෆිස් ඉන්නේ. ගෙදර ගියාම එවන්නම්

    Machan matath number eka PM karapanko :P:yes:
     
    leodilshan

    Well-known member
  • Apr 2, 2013
    495
    409
    63
    මම ගේ හැදුවේ මැටි ගඩොලෙන් (තාම හදනවා) එ්ක වියදම් අඩුයි. ශක්තියෙන් වැඩියි. පුච්චපු ගල්, සිමෙන්ති ගල් මේ හැම එකකටම වඩා මේ මැටි කම්ප්‍රෙස්ඩ් ගඩොල ශක්තියෙන් වැඩියි. ඉතිරි වෙච්ච ගල් කෑලි වැස්සට අහු වෙවී ඔහේ තියෙනවා. පොඩ්ඩක්වත් දිය වෙලා නෑ. බිත්ති බඳිද්දි ගඩොල් කෑලි ඕන වුණාම ග්‍රයින්ඩරෙන් කපලයි ගත්තේ. ඒ තරම් හයියයි. මෙන්න මගේ බ්ලොග් එකේ මං පොඩි විස්තරයක් දැම්මා බලන්න. http://sobaroo.blogspot.com/2015/07/for-nature-friendly-shelter.html
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මම ගේ හැදුවේ මැටි ගඩොලෙන් (තාම හදනවා) එ්ක වියදම් අඩුයි. ශක්තියෙන් වැඩියි. පුච්චපු ගල්, සිමෙන්ති ගල් මේ හැම එකකටම වඩා මේ මැටි කම්ප්‍රෙස්ඩ් ගඩොල ශක්තියෙන් වැඩියි. ඉතිරි වෙච්ච ගල් කෑලි වැස්සට අහු වෙවී ඔහේ තියෙනවා. පොඩ්ඩක්වත් දිය වෙලා නෑ. බිත්ති බඳිද්දි ගඩොල් කෑලි ඕන වුණාම ග්‍රයින්ඩරෙන් කපලයි ගත්තේ. ඒ තරම් හයියයි. මෙන්න මගේ බ්ලොග් එකේ මං පොඩි විස්තරයක් දැම්මා බලන්න. http://sobaroo.blogspot.com/2015/07/for-nature-friendly-shelter.html
    ඔය වැඩේ කරදයි බන්. හරියට ගල් ටික බැන්දෙ නැත්නම් වියදම ඩබල්. අපිත් හැදුවා ඉකෝ බ්‍රික්ස් වලින්. වැඩේ ඇනුනා. අනික බිත්ති වල කරන්ට් බට අදින්න ගියාම එපා වෙනවා. ගල හොදට වානිශ් කරන්න ඕනෙ. නැත්නම් කල් යද්දි පස් කුඩු, දූවිලි වගෙ එන්න ගන්නවා. ගල නම් පට්ටම හයියයි. 2006 වගේ අගල් 9 ගලක් ගත්තෙ රු 42ට. දැන් ඕවවල තත්වේ කොහොමද දන්නෙ නෑ. මගේ අද්දැකීම කිව්වේ