Used vehicles Milage check

Kamal1996

Well-known member
  • Jun 25, 2021
    1,038
    1,216
    113
    මචංලා, පාවිච්චි කරපු වාහනයක් මිලදී ගනිද්දී milage එක check කරන්න හොදම විදිය දුම් සහතික ද ? Service record වලින් බැරිද ?

    ආසන්න අව්රුඩු තුනක first owner දුම් සහතික වල milage එක ගැලපෙනවා නම් සහ ආසන්න අව්‍රුදු 5 ක service record ගැලපෙනවා නම් milage එක confirm කරගත්තකිද ?
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,462
    1
    20,590
    113
    35
    Spain
    දුම් සහතිකේ ඉතින් ටිකක් විශ්වාස කරන්න පුළුවන්. එත් මයිලේජ් එක නෙවේ බන් වාහනේ කන්ඩිශන් එක තමයි බලන්න ඕන. මොකද දුවන්නේ නැතිව නිකම් ගාල් කරලා තියෙන එකකට වැඩිය හොදට මේන්ටේන් කරලා දුවපු එකක් හොඳ වෙන්න පුළුවන්.
     
    • Like
    Reactions: waca

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,673
    13,637
    113
    34
    ෆින්ලන්ඩ්
    Aluth emissions test eke gaththe dawasa idan EACH YEAR emissions test karapu dawasata tibba millage eka record eka print wenawa. Den aluth ma seen eka ganna kaling emissions test ekak karala report eka ganna eka. Den nawathwala da danne num nehe. poddak hoyala balpun. car sale aya okata case aedda pahu giya tike.
     
    • Like
    Reactions: Inigo Montoya

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,415
    11,127
    113
    Yep emissions test, service records sure karanna puluwan agent gen nam (Eg: Toyota Lanka)

    AMW service records sure karanna puluwan da machan ?

    Den aluth ma seen eka ganna kaling emissions test ekak karala report eka ganna eka. Den nawathwala da danne num nehe. poddak hoyala balpun. car sale aya okata case aedda pahu giya tike.

    mokakada machan e seen eka ?
     

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,589
    856
    113
    මිනිස්සු කියන ජාතිය විස්වාස කරන්න එපා බන්. තමුන්ගෙ වාසියට ඔනෙ දෙයක් කරයි, අනික පොර ටොක් දෙයි, අහුවෙන්න එපා.
    මයිලෙජ් කැරකුවත් ඔරිජිනල් කන්ඩිශන් එහෙම කරකවලා, අටවලා ගන්න බෑ. හරියට ඉන්ස්පෙක්ට් කරල ගනින්.
    අහුවෙන්න නම් එපා, උබට මාරාලෙකට අහු වුනොත් එපාම වෙලා යයි.
     
    • Like
    Reactions: Inigo Montoya

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,673
    13,637
    113
    34
    ෆින්ලන්ඩ්
    mokakada machan e seen eka ?
    Dum shathike ganna kota kaling awurudu wala dum shathika gannakota tibba millage eka aluth dum shathike watenawa.
    uba ada gihin dum shathike gathoth meeta awurudu 10 - 20 history record eka print eke wadinawa. ada eka aran heta ekak gathoth ada gaththa record eke iye record una millage eka wateneawa
     
    • Like
    Reactions: Inigo Montoya

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,038
    1,216
    113
    මේ යට condition එක
    1000185285.jpg
     
    • Like
    Reactions: Inigo Montoya

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,285
    11,619
    113
    An OBD-II diagnostic scan can often uncover odometer tampering, but only if you use a professional-grade scanner that checks multiple control modules rather than a basic consumer code reader.
     
    • Like
    Reactions: Inigo Montoya

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    18,053
    26,952
    113
    Fantasy
    Dum shathike ganna kota kaling awurudu wala dum shathika gannakota tibba millage eka aluth dum shathike watenawa.
    uba ada gihin dum shathike gathoth meeta awurudu 10 - 20 history record eka print eke wadinawa. ada eka aran heta ekak gathoth ada gaththa record eke iye record una millage eka wateneawa
    Ehema print une nene bn.


    Mta danna sinhalayek kiynna ECU eke fault ekak nisaa replace karoth odometer reading reset wenawada? Nettam issue ekak nethuwa continue wenawada
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,462
    1
    20,590
    113
    35
    Spain
    මේ යට condition එක
    View attachment 272365
    මේ පේන ටික හොඳයි, එත් සස්පෙන්ෂන් එහෙම බලවාගන්න බාස් කෙනෙක්ට කියල. ඒවායේ බුෂ්, මවුන්ට් හොඳට තියෙනවද, ගෙවිලද, ඔයිල් පැල්ලම් තියෙනවද එහෙම බලන්න.
     
    • Love
    Reactions: Kamal1996