Used vehicles Milage check

Kamal1996

Well-known member
  • Jun 25, 2021
    1,035
    1,214
    113
    මචංලා, පාවිච්චි කරපු වාහනයක් මිලදී ගනිද්දී milage එක check කරන්න හොදම විදිය දුම් සහතික ද ? Service record වලින් බැරිද ?

    ආසන්න අව්රුඩු තුනක first owner දුම් සහතික වල milage එක ගැලපෙනවා නම් සහ ආසන්න අව්‍රුදු 5 ක service record ගැලපෙනවා නම් milage එක confirm කරගත්තකිද ?
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,452
    1
    20,548
    113
    35
    Spain
    දුම් සහතිකේ ඉතින් ටිකක් විශ්වාස කරන්න පුළුවන්. එත් මයිලේජ් එක නෙවේ බන් වාහනේ කන්ඩිශන් එක තමයි බලන්න ඕන. මොකද දුවන්නේ නැතිව නිකම් ගාල් කරලා තියෙන එකකට වැඩිය හොදට මේන්ටේන් කරලා දුවපු එකක් හොඳ වෙන්න පුළුවන්.