used VGA / Graphic Card එකක් ඕනේ, 40k වලට වගේ ....

Max_r

Well-known member
  • May 10, 2007
    13,033
    1
    15,822
    113
    40k වලට වගේ ....
    used VGA / Graphic Card එකක් ඕනේ,

    තියෙන සිම්හලු PM එකක් දාන්න :cool:
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,033
    1
    15,822
    113
    oya gaanata 1050 ti thamayi tiyenne
    1050ti නම් සෙට් නැ බ්‍රො... මට 35ට වගෙ එකක් සෙට් උනා ඒවා නම් :)

    MSI GeForce GTX 1050 Ti GAMING X 4G
    1050ti නම් සෙට් නැ..
    gtx 960 onada? 970 oya ganata ganna amarui dan yana price ekka
    970 තියෙ ඇඩ් වැටුන ගමන් ශොප් වලින් උස්සන් යනො... ඒම එකකුත් තියෙ..
    10ඛට වගේ පොඩි කාඩ් එකක් හොයන මම
    කාර්ඩ් නැ නෙහ් ලෙසියට දැන්... :(
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    1050ti නම් සෙට් නැ බ්‍රො... මට 35ට වගෙ එකක් සෙට් උනා ඒවා නම් :)


    1050ti නම් සෙට් නැ..

    970 තියෙ ඇඩ් වැටුන ගමන් ශොප් වලින් උස්සන් යනො... ඒම එකකුත් තියෙ..

    කාර්ඩ් නැ නෙහ් ලෙසියට දැන්... :(
    එකනේ මචං
    මට ග්‍රැෆික් වැඩ ටිකකට පොඩි මැෂින් එකකට ගහගන්න කාඩ් එකක් නෑ කොහෙවත්.
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    එකනේ මචං
    මට ග්‍රැෆික් වැඩ ටිකකට පොඩි මැෂින් එකකට ගහගන්න කාඩ් එකක් නෑ කොහෙවත්.
    GTX 650 1GB Available PALIT
     
    • Like
    Reactions: lasankandy