එලකිරියේ කට්ටිය පාවිච්චි කරපු වහන වල ගනන් අහන නිසා හැමොටම ( මේ පිලිබද උනන්දුවක් දක්වන ) ප්‍රයොජනවත් වෙයි කියලා හිතෙන ,පාවිච්චි කරන ලද වාහන වල වර්ථමාන වටිනාකම (2011-3-17 දින වන විට ) පිලිබද දල අදහසක් දෙන්න කල්පනා කරා.
හැබැයි මේ මිලගනන් වාහනේ Options , Millage සහ තත්වය මත වෙනස් වෙන්න පුලුවන් . මම මෙකෙන් කියන්නේ පෙට්ට්‍රල් මාදිලිවල සාමන්‍ය වෙලදපොල වටිනාකමයි .
Post එක හොද නම් ඉතින් Rep++ එකක් දෙන්නත් අමතක කරන්න එපා....
Nissan Trad sunny (Half light Model ) 5 Lacks - 6.50 lacks
Nissan Trad Sunny (Full light Model) 5.75- 8.50
Toyota Corolla EE80 - 3.50 Lacks -5.00 lacks
Toyota corolla AE 80/81 3.75 lacks - 5.25 Lacks
Nissan FB13 (Doctor Sunny) 7.50-9.50
Nissan FB13 Anniversary model 8.50-10 lacks
Toyota corolla EE90 6.50 lacks - 8.50 lacks
Toyota corolla AE 91/92 7.50 lacks - 9 lacks
Toyota corolla EE 102/ 106 8.5 lacks- 1.2 mil
Toyota corolla AE 100 9 lacks - 1.3mil ( half light / Full light / White light )
Toyota Corolla EE111 /AE 110 (1996 model ) 11.5 lacks - 15 lacks
Toyota corolla-Sprinter EE111/AE 110 (1998-2000 ) 14.5 lacks -20 lacks ( L grade / SE saloon / Revenge /XE saloon )
NIssan sunny FB 14 (1995 model) 9.5 lacks -11 lacks
Nissan sunny FB 14 (1996-1998) 11lacks - 14 lacks
Nissan March K10 (2 door /4 door ) 3.5 lacks - 6.5 lacks

Last edited: