Nissan FB15 ගැන...???

manojdhrma

Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    වාහනයක් ගන්න එක ගැන ගොඩක් විස්තර හොය හොය යද්දි මට හිතට අල්ලල ගිය තව හොඳ එකක් තමයි Nissan Sunny FB15 Super Saloon 2000 වාහනය. මේක තරමක් මිලයි... ඒත් හොඳ තත්වයේ එකක් අරගෙන හදිසියේම විකුණන්නෙ නැතුව කාලයක් පාවිච්චි කරන්න අදහසින් තමයි ගන්න ඕනෙ. එහෙම බලපු වාහන හැම එකකින් ම FB15 එක තමයි ගොඩක් ඉස්සරහින් ඉන්නෙ මට හිතට අල්ලපු.

    කිරියෙ ත්‍රෙඩ් කීපයකම මේ ගැන කතා බහ වෙලා තියෙනව මම දැක්ක.

    ගොඩක් දුරට FB15 එක ගැන හොඳ පැත්ත තමයි මම දැක්කෙ. ගැටළු නැත්තෙමත් නැහැ කියලත් පෙනුණ. නමුත් බහුතරයක් දෙනා කියල තිබ්බෙ ගෙවන ගාණෙ හැටියට වටින වාහනයක් කියන එකයි, පෙනුමයි, එන්ජිමයි, රෙපෙයාර් පාට්ස් වියදම් අඩුවීම, සැප පහසුවයි, මාකට් එකයි වගේ හැම පැත්තක්ම හොඳ විදිහට.

    පොඩි ප්‍රශ්න ටිකක් තියෙනව මට FB15 ගැන.....

    මම Manual වාහන වලට තමයි වැඩියෙන් කැමති.

    - මම දැක්ක ත්‍රෙඩ් එකක දාල තිබුණ FB15 එක Automatic ගන්න කියල Manual නැතුව. ඒකට හේතුවක් තියෙනව ද?
    සාමාන්‍යයන් Auto වලට වඩා Manual වල තෙල් කිරීම හොඳයිනෙ ඕනෙම වාහනයක....
    - එතකොට FB15 Auto පාවිච්චි කරන අය ගේ අත්දැකීම් අනුව කොච්චර තෙල් කරනවද?
    - Manual පාවිච්චි කරන අය ගේ අත්දැකීම් අනුව කොච්චර තෙල් කරනවද?

    FB15 එකේ සෑහෙන්න Sensors තියෙනව කියල තිබුණ. එතකොට, sensor සම්බන්ධ බරපතල ප්‍රශ්න ගොඩක් නිතර එනවද? නැත්තන් ඒවා හරියට service කරල ගත්තම ගැටළුවක් නැතිද? එක ත්‍රෙඩ් එකක මම දැක්ක එන්ජිම හදිසියේ හිටින ප්‍රශ්නයක්. ඒකත් sensor ප්‍රශ්නයක් කියල තිබුණ.

    FB15 එකට අමතරව බලපු අනික්වා තමයි,
    - Toyota Ceres 1996 model එකත් හිතට අල්ලල ගිහිං තිබුණ. නමුත් ඒක වැඩියම Continue වෙච්චි නැති වාහනයක් ඒත් මුදලේ වටිනාකමේ හැටියට ගොඩක් හොඳ වාහනයක් කියල පෙනුණ. Body kit හොයාගන්න ටිකක් කරදරයි කියල තිබුණ. නමුත් එන්ජින් රෙපෙයාර් ගැටළු නැහැ කියලත් තිබුණ
    - Toyota Corolla AE110 XE Saloon අනිත් එක.

    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    Hadda paranaine yako. :eek:

    Aurudu 30 k parana Japan wahana thaama paare duwanawa ne ban...
    Indian ewa ekka baluwama mewa thaama hodai parana unath...

    Aluth ewa ganda salli koheda ban... puluwan hatiyakata used japan wahanayak hari ganna hadanne ekai... indan kabal nogena...
     
    Last edited:

    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    Badhu gewana obata isthuthi. :rofl::rofl::P

    :rofl::rofl::P:P

    Mona karanna da ban... aluth wahanayak ganna badhu gewanda jiwath wena ge wikunala wahanayak aran eka drive nokara park karala, eka athule thama jiwath wenna use karanna wenne... :baffled::baffled:

    anith eka thama ara kehelmal dum pareekshana magula... eken paara wadinneth parana waahana thiyena minissuntamai... fail karapu eka hadanna repair karanna gihin hodata thiyena wahane thawa tikak damage karagannawa witharai wenne... :angry::angry::angry:
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,989
    3,448
    113
    Battaramulla, Sri Lanka

    - මම දැක්ක ත්‍රෙඩ් එකක දාල තිබුණ FB15 එක Automatic ගන්න කියල Manual නැතුව. ඒකට හේතුවක් තියෙනව ද?
    සාමාන්‍යයන් Auto වලට වඩා Manual වල තෙල් කිරීම හොඳයිනෙ ඕනෙම වාහනයක....
    -- ekama hethuwa sell karaganna amarui. auto thiyena bara karaththayk unath wikunanna lesyi dan kale. city driving wala pahasuwa thama dan balanne. neththan manual hoyana ekekma wenna one.

    FB15 එකේ සෑහෙන්න Sensors තියෙනව කියල තිබුණ. එතකොට, sensor සම්බන්ධ බරපතල ප්‍රශ්න ගොඩක් නිතර එනවද? නැත්තන් ඒවා හරියට service කරල ගත්තම ගැටළුවක් නැතිද? එක ත්‍රෙඩ් එකක මම දැක්ක එන්ජිම හදිසියේ හිටින ප්‍රශ්නයක්. ඒකත් sensor ප්‍රශ්නයක් කියල තිබුණ.
    - ledak awoth enne oya cam/crank sensor wage ewage. samahara sensor thiyene than awul. engima galawalanna one replace karanna. wena awlak na me ne man danna tharamin.

    FB15 එකට අමතරව බලපු අනික්වා තමයි,
    - Toyota Ceres 1996 model එකත් හිතට අල්ලල ගිහිං තිබුණ. නමුත් ඒක වැඩියම Continue වෙච්චි නැති වාහනයක් ඒත් මුදලේ වටිනාකමේ හැටියට ගොඩක් හොඳ වාහනයක් කියල පෙනුණ. Body kit හොයාගන්න ටිකක් කරදරයි කියල තිබුණ. නමුත් එන්ජින් රෙපෙයාර් ගැටළු නැහැ කියලත් තිබුණ

    - hondha car ekak. dan ithin paranai.

    - Toyota Corolla AE110 XE Saloon අනිත් එක.

    - mekath decent wahane. paranai . godak ewa use karala hack wela thiyenne.

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,690
    2,140
    113
    Nugegoda
    දැන් මැනුවල් වාහන වලට වඩා ඔටෝමැටික් වාහන මාකට් වැඩියි (ඒ මොඩල් එකේ මැනුවල් ඔටෝමැටික් දෙකම තියෙනව නං). මම දන්න විදියට සෙන්සර් ප්‍රශ්න වැඩිපුර එන්නේ සනී n16. මම පුද්ගලිකව විශ්වාස කරන විදියට ඔය කාර් එක හොඳ රියයබල් කාර් එකක් වුනත් මිල අනවශ්‍ය විදියට වැඩියි, ඔය කාර් එක අවුරුදු 18ක් විතර පරණයි ඒ කාලය ඇතුලත ගොඩක් දේවල් වෙලා වෙන්න පුලුවන්. දැන් තියෙන fb 15 second hand ගොඩක් වාහන වල මීටර කරකවල තියෙනව කීපවතාවක්ම.
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    -- ekama hethuwa sell karaganna amarui. auto thiyena bara karaththayk unath wikunanna lesyi dan kale. city driving wala pahasuwa thama dan balanne. neththan manual hoyana ekekma wenna one.

    - ledak awoth enne oya cam/crank sensor wage ewage. samahara sensor thiyene than awul. engima galawalanna one replace karanna. wena awlak na me ne man danna tharamin.

    - hondha car ekak. dan ithin paranai.
    - mekath decent wahane. paranai . godak ewa use karala hack wela thiyenne.

    Thank you macho. Mata onema karana wisthara tikak.... :):)
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    දැන් මැනුවල් වාහන වලට වඩා ඔටෝමැටික් වාහන මාකට් වැඩියි (ඒ මොඩල් එකේ මැනුවල් ඔටෝමැටික් දෙකම තියෙනව නං). මම දන්න විදියට සෙන්සර් ප්‍රශ්න වැඩිපුර එන්නේ සනී n16. මම පුද්ගලිකව විශ්වාස කරන විදියට ඔය කාර් එක හොඳ රියයබල් කාර් එකක් වුනත් මිල අනවශ්‍ය විදියට වැඩියි, ඔය කාර් එක අවුරුදු 18ක් විතර පරණයි ඒ කාලය ඇතුලත ගොඩක් දේවල් වෙලා වෙන්න පුලුවන්. දැන් තියෙන fb 15 second hand ගොඩක් වාහන වල මීටර කරකවල තියෙනව කීපවතාවක්ම.

    තෑන්ක්ස් මචෝ....

    ඔව් ගාණ ට්කක් වැඩියි. ආ... එහෙම මීටර් අවුල් තියෙනව ද? ඒක ගැන මම හිතල තිබුණෙ නැහැ. මීටර් කරකවල කියල හොයන්නත් බැරිද? ඒකත් කේස් එකක්...
     
    dilmadura

    Active member
  • Jun 29, 2016
    559
    49
    28
    දැන් මැනුවල් වාහන වලට වඩා ඔටෝමැටික් වාහන මාකට් වැඩියි (ඒ මොඩල් එකේ මැනුවල් ඔටෝමැටික් දෙකම තියෙනව නං). මම දන්න විදියට සෙන්සර් ප්‍රශ්න වැඩිපුර එන්නේ සනී n16. මම පුද්ගලිකව විශ්වාස කරන විදියට ඔය කාර් එක හොඳ රියයබල් කාර් එකක් වුනත් මිල අනවශ්‍ය විදියට වැඩියි, ඔය කාර් එක අවුරුදු 18ක් විතර පරණයි ඒ කාලය ඇතුලත ගොඩක් දේවල් වෙලා වෙන්න පුලුවන්. දැන් තියෙන fb 15 second hand ගොඩක් වාහන වල මීටර කරකවල තියෙනව කීපවතාවක්ම.

    ow ban lankawe eun me parana car eka market karala ganan ussawla thiyenne.
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,690
    2,140
    113
    Nugegoda
    තෑන්ක්ස් මචෝ....

    ඔව් ගාණ ට්කක් වැඩියි. ආ... එහෙම මීටර් අවුල් තියෙනව ද? ඒක ගැන මම හිතල තිබුණෙ නැහැ. මීටර් කරකවල කියල හොයන්නත් බැරිද? ඒකත් කේස් එකක්...
    දැන් ගොඩක් වාහන වල මීටර් කරකවනව. පරණ දුම් සහතික මේන්ටේනන්ස් රෙකෝඩ් බලල අධ්‍යයනය කරල යම් අදහසක් ගන්න පුලුවන්. වඩා වැදගත් වන්නේ වාහනේ කන්ඩිශන් එක තමයි
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,679
    1
    10,974
    113
    langadi gatta 110 ekak.hoyala hoyala hondama ekak hambuna.lady doctor kenek gawa thibbe.1st owner.wahane hondai machn.danata nn mokuth leda awe na.
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    දැන් ගොඩක් වාහන වල මීටර් කරකවනව. පරණ දුම් සහතික මේන්ටේනන්ස් රෙකෝඩ් බලල අධ්‍යයනය කරල යම් අදහසක් ගන්න පුලුවන්. වඩා වැදගත් වන්නේ වාහනේ කන්ඩිශන් එක තමයි

    ඒක දැනගත්තු එක හොඳයි මචං..... පරණ දුම් සහතික තිබුණොත් හොඳයි. ඒව වැඩිය තියාගන් නෑ මම හිතන්නෙ....

    ටෙක්නීෂියන් කෙනෙක් එක්ක ගිහිං වාහනේ හොඳට චෙක් කරල හොඳ කන්ඩිෂන් එකක් ගත්තොත්? මේකෙ තෙල් ගොඩක්ම හොඳට කරන්නෙත් නෑ හැබැයි නේද?

    FB15 එකක් අරං ඉක්මනට විකුණන් නැතුව, ටික කාලයක් පාවිච්චි කරන්න බලාගෙන ගන්න එක තමයි මගේ අදහස. එහෙම ගන්න මේ වාහනේ හොඳයි ද? කොහොමත් පරණයි තමයි වාහනේ.... නමුත් අතේ තියෙන ගාණට වැඩ කරන්න වෙනවනෙ මචං ඒකයි...

    මම ඉක්මනින් විකුණන්න බලාගෙන නෙමෙයි වාහනේ ගන්න ඉන්නෙ.... අඩුම අවුරුදු 5 ක් 6 ක් වත් පාවිච්චි කරන්න අදහසින් තමයි ඉන්නෙ. මට කලිං Lancer flat light එකක් තිබ්බ. ඒක විකුණුව. ඉන්දියන් ඒව නැතුව පාවිච්චි කරපු ජපන් හොඳ සැප පහසු වියදම් අඩු වාහනයක් තමයි බලන්නෙ..... කවුරුත් කැමති ජපන් වාහන ගන්නනෙ.... ඉන්දියන් එකක් නම් මෙච්චර වද වෙන්න දෙයක් නෑ ගන්න පුළුවන්.... ඒත් ඉන්දියන් පදිද්දිම තේරෙනව ඒවගෙ ගතියක් නෑ කියන එක. උඹේ අදහස මොකද්ද?
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    langadi gatta 110 ekak.hoyala hoyala hondama ekak hambuna.lady doctor kenek gawa thibbe.1st owner.wahane hondai machn.danata nn mokuth leda awe na.

    Ow okath mn balana list eke thiyenawa.... thaama thiranaya kale na... mata wediyen hitha giye FB15 ekta... eth 110 ekath aththatama hodai kiyala thama mn balapu wisthara walin denagaththe...

    Ehema hoda 110 ekak hambenna sehenna hoyanna one... Technician kenek daala balewwa da? Condition hodai da? Leda awe naththan hodai machan...