අසාමාන්‍ය වැඩි වීමට පෙර වාහන පැවති මිළ

The Chairman

Well-known member
  • Jan 24, 2012
    2,362
    3,754
    113
    70
    Alto 2010 - 14-16
    Alto 2016 - 17-21
    Maruti 800 (2004-2009) - 10 -10.50
    Maruti 800 (2011-) - 11-12.80
    Corolla 110 (pre face lift) - 19-21
    Corolla 110 (face lift) - 21-24
    Corolla 121 - 25 - 35
    Corolla 141- 28- 33
    Belt - 24-28
    Vios - 22-28
    Yaris - 25-32
    Fit GP1 -27-33
    Fit GP5 - 35-40
    Fit Shuttle - 28-35
    Wagon R (indian) - 18-22
    Wagon R - 22-27
    A Star - 18-22
    Vitz (old) - 25-30
    Vitz (new) - 30-40
    Swift (jeep model) - 21-25
    Swift (beetle) - 28-35
    Perodua Viva - 18-22
    Xtrail -25-30
    Kyron - 28-33
    N16(pre face lift) - 19-23
    N16 (face lift) - 21-27
    Bluebird U14 -15-20
    Bluebird Sylphy - 25-30
    Fb 15 - 23-30
    FB14 - 16-19
    FB13 - 11-15
    AE 100 - 12 -14
    CE100 - 12-14
    Nissan Pulsar - 14-16
    Primera - 14-19
    Civic EG8- 16-20
    Civik EK3 - 20-24
    Civic ES8 - 24-30
    Lancer CB - 12- 15
    Lancer CK - 14-19
    Lancer CS 1- 18-23
    Lancer CS3 - 23-27
    AD Wagon Y11 -17-21
    Ad Wagon Y10 - 15-17
    Mazda 323 BH3P (Butrerfly) 15-16
    Mazda 323 BJ -16-22
    Mazda Demio - වහු කුණු(13-15)


    Accent -බල්ලොත් නොගන්න දර මැහි.
    Rio - Accent එකේ අනිත් එක.
    කොරියන් වාහන වලින් SUV විතරයි ටිකක් හරි මාකට් උනේ..හදන්න ගියාම හනුමන්තාගෙන් අහන්න ඕනේ බඩු තියෙන තැන්.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka
    GP1 unregistered 27ට තිබ්බ යහපාලනේ එන්න කලින්. යහපාලනේ ඇවිල්ලා මාසෙකින් වගේ වැඩි කළා ගණන්. unreg එක ගියා 40ට. අන්තිමේ KU නම්බර් ගත්තේ 33ට. 😣
    33 ta thibba Fit GP5 eka 40 k una yahapalane apu gaman. Masayak kalin LC open karapu unta 33 tama hambuna. Karumeta LC ariye January 28 walin passe. :(

    Paduwak misak labayak nam wennema na mona anduwa awath. Maha puduma karuma set wenne. :lol:
     
    • Sad
    Reactions: Heshan Daminda

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ඒ කාලේ නිකමට වත් හිතුනේ නැහැ මෙහෙම කාලයක් එයි කියලා. මෙච්චර ඉක්මනට උන එක තමා හිතා ගන්නවාත් බැරි.
    ඉස්සරහට එන කාලෙ කොහොම වෙයිද :confused:
     
    • Sad
    Reactions: -333-

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    උබ මොකෝ දුන්නේ? කවුරු හරි එකෙක් උබව අන්දුවද dual cluch සීන් එකක් ද මොකක් ද එනවා කියලා.
    GP1 dual clutch නෙමෙයිනෙ, අර ඔයිල් බර්න් කරන කේස් එක එන්නේ (පිස්ටන්/පිස්ටන් රිංග්ස් ඩිසයින් අවුල)

    2007 Lancer EX ekak set una 28kata 2017 wage.
    Mekad

    https://forums.autolanka.com/topic/...nd-maintenance/?do=findComment&comment=349243
    ------ Post added on May 3, 2022 at 7:17 PM
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,385
    1
    101,273
    113
    34
    Kalutara
    උබ මොකෝ දුන්නේ? කවුරු හරි එකෙක් උබව අන්දුවද dual cluch සීන් එකක් ද මොකක් ද එනවා කියලා.
    නෑ වෙන කේස් එකක්.