Used_වාහන_මිල_ගනන්

Mal Bada

Member
Mar 13, 2010
2,104
79
0
ape dolphin eka giya sathiye wikka 30kata LH110k HA-****.

aluth hiace ekak ganna inne 50 kata withara.
 

Mal Bada

Member
Mar 13, 2010
2,104
79
0
menna meka thama hodama van eka

New_Used_Toyota_Hiace_Vans_Wagons.jpg
 

blackcord

Member
Oct 2, 2009
2,172
217
0
ඇයි බන් මේ පරණ වාහන වලට මේවගේ නොවටිනා මිලක් තියෙන්නේ ලංකාවෙ :eek:


ලංකාවේ ආනයනබදු ක්‍රමය තමයි බන්....
තව අතකින් ලංකාවේ හූගාක් ගොබ්බයෝ අලුත් වාහන වලට බයයි...වීශේෂයෙන් අලුත් තාක්ෂනික වෙනස් කම් වලට.....
කොච්චර අලුත් ඒවා ආවත් පරන ඒව්වම තමයි හොයන්නේ... මතකද ඉස්සර ඔටෝ වාහන දැක්කම දුවනව හොයන්නෙම මැනුවල්.....


දැන් සෙන්සර් වලට බයයි.......
නොවටිනා වටිනා කම ඒන්නේ හැමෝම වගේ ඒකම වර්ගයේ ඒව්වා හොයන නීසා


මම හොයන්නේ පරන ඒකක් ඒ සල්ලි නැති නිසා........
සල්ලි තිබ්බනම් අම්මා පා ගන්නවා
ford mustang:D ඒකක් අකුරු හරිද දන්නේ නෑ:oo::rofl:
 
Last edited: