Used_වාහන_මිල_ගනන්

ishanka25

Well-known member
  • Sep 8, 2007
    6,161
    111
    63
    World of MINE (lonelyland)
    :confused::confused:mokakda bun ?

    Nissan B310 eka da??:sorry:

    DSC00070121%5B1%5D.jpg

    yeahhhh:love::love::love:
     

    croshanlg

    Member
    Jan 7, 2008
    2,665
    285
    0
    6° 54' N 79° 52' E
    කවුරුහරි මහත්තයෙක් මට කියනවද ලක්ශ 2 - 3 අතරෙ ගානකට යන හොඳට තෙල් වැඩ කරන කාර් / වෑන් මොඩල් එකක්...
    මේ සබ්ජෙක්ට් එක දන්නැති නිසා අහන්නෙ.. බයිට් එකට ගන්න එකක් නෑ කියල හිතනවා.. ඉස්තූතියි...
     

    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    කවුරුහරි මහත්තයෙක් මට කියනවද ලක්ශ 2 - 3 අතරෙ ගානකට යන හොඳට තෙල් වැඩ කරන කාර් / වෑන් මොඩල් එකක්...
    මේ සබ්ජෙක්ට් එක දන්නැති නිසා අහන්නෙ.. බයිට් එකට ගන්න එකක් නෑ කියල හිතනවා.. ඉස්තූතියි...


    Daihatsu Charade G10 / G11

    Nissan B11

    Lancer BOX
     
    • Like
    Reactions: croshanlg

    crashzone

    Well-known member
  • Jun 6, 2008
    2,945
    175
    63
    machan sporty look ekak thiyena mitsubishi lance wage cars walai wena brand wala carsui dannako... thanks
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මචන් ඩොල්පින් වෑන් එකක් කීයක් වෙයිද? ටිං බොඩි,දොර 4 දිග ෆුල් සීට්,කට් ග්ලාස්, 58,57 or 252 ganan wage???
     

    drcurry1406

    Well-known member
  • Feb 17, 2008
    6,132
    374
    83
    Leeka bossa...

    Mata Corolla CE 100 1k tiyenawa Diesel... 1995 MOY (sure na ) brand new thamai genawe..... komada prices? mama lankawe nemei inne...itin wikunanna thamai baluwe...
    lankawata kiyaapu badu aiye ;) :yes:: ... 12k 13kata withara denna puluwan... condition eka anuwa thamai ithin :yes:

    ela ela :D
    Suba Dhavasak
    KiT;)
     

    rocky

    Junior member
  • May 11, 2006
    565
    4
    18
    Edge of the Moon
    machan toyota marino ekak ganna ekada honda
    lancer ck1 ck2 oya wage ekak ganna ekada honda

    umbata awoth ata news ekak denawada lancer ekak . .ck1 or ck2