ඔන්න ඉතින් ඇවිල්ලා වැදගත් වෙයි කියලා හිතෙන ත්‍රෙඩ් එකක් දාන්න යන්නෙ..
මේ ත්‍රෙඩ් එකේ තියන ඒවා සමහරවිට ඔයාලා දන්නවත් ඇති..
මාත් ඉතින් තාම වැඩි දෙයක් දන්නෙ නැති හින්දා වැරැද්දක් තිබුනොත් හදන්න..
මම දාන්න හදන්නෙ website එකක් blog එකක් කරන් යන කෙනෙකුට වැදගත් වෙයි කියලා හිතෙන website ලිස්ට් එකක්..
_______________________________________________________

(1) Article 
අපි website එකක් හැදුවාම දාන්න article ඕන වෙනවනෙ..
සමහරු තමන්ම ලියලා දානවා. සමහරු උස්සලා දානවා
.
දැන් දෙන්න යන්නෙ article ගන්න තියන website ටිකක්.
දැන් ගත්තට වැඩක් නෑනේ. දැන් මේවා අපේ එකේ දාන්න එපැයි.
උස්සපු ඒවා දාද්දි link එකත් එක්ක දානවනන් හොදයි..
ඒත් ඉතින් ගොඩක් අය ඒකට කැමති නෑනේ
ඒ නිසා ඊලග එකට යමු.

අපි website එකක් හැදුවාම දාන්න article ඕන වෙනවනෙ..

සමහරු තමන්ම ලියලා දානවා. සමහරු උස්සලා දානවා
.දැන් දෙන්න යන්නෙ article ගන්න තියන website ටිකක්.
Code:
[COLOR=#000000][FONT=Arial]http://goarticles.com/[/FONT][/COLOR]
[COLOR=#000000][FONT=Arial]http://www.articlesfactory.com/[/FONT][/COLOR]
[COLOR=#000000][FONT=Arial]http://articletrader.com/[/FONT][/COLOR]
[COLOR=#000000][FONT=Arial]http://ezinearticles.com/[/FONT][/COLOR]
උස්සපු ඒවා දාද්දි link එකත් එක්ක දානවනන් හොදයි..
ඒත් ඉතින් ගොඩක් අය ඒකට කැමති නෑනේ
ඒ නිසා ඊලග එකට යමු.
(2) Article Spinner 

Article spin කරන්න software එහෙමත් තියනවා.
ඒ උනාට මම website එකක්ම දාන්නන්..

Code:
http://spinbot.com/
මේකෙන් ඔයා උස්සන article එකට පොඩි genuine බවක් එකතු කරන්න පුලුවන්.

සුලු සුලු වෙනස්කම් සහිතව ඔයා ලිව්ව එකක් වගේම ගන්න පුලුවන් වෙයි..

ඔයා හදාගත්ත article එක publish කරාට පස්සෙ කරන්නෙ මොකද්ද කියල ඊලගට බලමු..

(3) Social Bookmarking 
Article එක දැන් ඔයා publish කරාට visitorsල ගෙන්න ගන්න social site වල share කරන්න වෙනවා..
දැන් දෙන්න හදන්නෙ ඒ වැඩේ ලේසියෙන්ම කර ගන්න පුලුවන් website එකක්.

Article එක දැන් ඔයා publish කරාට visitorsල ගෙන්න ගන්න social site වල share කරන්න වෙනවා..

දැන් දෙන්න හදන්නෙ ඒ වැඩේ ලේසියෙන්ම කර ගන්න පුලුවන් website එකක්.
Code:
http://socialposter.com/
මේකට ගිහිල්ලා URL, Title, Tags, Description ටික දුන්නට පස්සෙ ඔයාට link ටික හදල දෙනව share කරන්න..

වෙන වෙනම ගිහිල්ලා කාලේ නාස්ති කරගන්න ඕනෙ වෙන්නෙ නෑ.
Blogger එකේ නන් post එක දාපු ගමන් google+ එකේ share කරන්න පුලුවන්..

(4) Youtube Views 

දැන් කට්ටිය bot වලින් එහෙම තමයි views නන් ගන්නෙ..
මට හම්බුනා free views 1000ක් දෙන site එකක්. ඒකත් කැමති කෙනෙක් ඉන්නවනන් try එකක් දාලා බලන්න
Code:
http://www.gigaviews.com
මම හිතුවා සමහරවිට youtube එකෙන් මගේ account එක ban කරයි කියලා.

ඒ උනාට එච්චර අවුලක් උනේ නෑ. තාම channel එක යහතින් තියනවා.

wijebahu සහෝදරයා කිව්වට පස්සෙ මතක් උනේ..
ඔයාගේ video එකට fake views විතරක් ලබාගන්න උත්සාහ කරන්න එපා..
හැමතිස්සෙම එකක් original views ටිකක් තියාගන්න එක ඔයාගේ දක්ශතාවය
නැත්තන් ban වෙයි ( adsense තියනවනන් එපාම තමයි )

______________________________________________________________________________________________
තව ටිකක් තියනවා...
මම ඒ ටික තව ටිකදවසකින් දෙන්නන්..

දැන් තමයි තේරෙන්නෙ ත්‍රෙඩ් TYPE කරන උන් විදින දුක..

වැදගත් කියල හිතනවනන් comment එකක් bump එකක් දාල ගියාට අවුලක් නෑ...

මම ගියා..

ප.ලි. :- මම නන් කියන්නෙ මේ ක්‍රමවලට වඩා ඔයාගෙ site එකට මහන්සි වෙලා ලබාගන්න දියුණුව වැදගත් කියලා. මේක උදව්වකට විතරයි දැම්මේ.
Last edited: