උබ දැන් ඔය විකාර අහලා.. ඕවත් පාත් වෙන්නේ මට.. දැන් බැහා යුනිකෝඩ් දාන්න. ඉස්සර පුළුවන්. අනේ මගේ "අපොයි" එක.

දැන් හිතන්නෙම උබ මගේ ෆේක් එකක් කියලා. මට නම් බනින්න එපා. උබේ රෙප් කපයි මේකේ උන් දෙමල පොන්නයා කියලා.
තව තිබ්බා එකක් බබක්කා කියලා. එකම පොස්ට් එකක්ද කොහෙද එකෙන් දැම්මේ.. පාස්වර්ඩ් එක මතක නැතුව ලොට් එකම බැන් කරනකොට එකටත් කෙලලා.
මට කැන්සර් එකක් බන්. හෙට අනිද්දා මම මැරෙයි.. එතකොට ඕවලින් ඇති පලේ මොකක්ද?Aparade yako owa parana wenna wenna thama watinne
මට කැන්සර් එකක් බන්. හෙට අනිද්දා මම මැරෙයි.. එතකොට ඕවලින් ඇති පලේ මොකක්ද?

