usernames of elakiri

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    අපේ ඉස්කොලේ කෙල්ලෝ ඒ දවස්වල මට මාර කැමතී. (දැන්නම් ආසාවකට මූනවත් බලන්නෙ නැහැ සමහර අය) අපේ පන්තියේ හිටියා මාරම ලස්සන කෙල්ලො 3 දෙනෙක්, මාත් එක්ක මාර ෆිට්, මගේ වැඩේම මුන් තුන් දෙනාව හොදට ෆොම් කරන එක (ඒ කියන්නෙ නිකන් මුන්ට ලව් වගේ ඇක්ට් කරන එක) ඉතින් මුන් 3 දෙනත් එකාට එකෙක් හොරෙන් මට ලව්, මට එයාලා ගේන කෑම කවනවා, ඉන්ටර්වල් එකට මාව අල්ලගෙන එක එක එවා කියව කියව ඉන්නවා, (ඒ කියන්නෙ වල්පල් මිසක් වෙන මොකවත් නෙමෙයි) හැබැයි මගේ ඇති ලස්සනක් නම් නැහැ.

    දවසක් කොහොම හරි ඒ තුන්දෙනාගෙන් එක් කෙනෙකුට තේරිලා අනිත් දෙන්නත් මට ලව් කියලා, ඔන්න දවසක් උදේ පාන්දරම මම බෑන්ඩ් පැට්ට්‍රිස් යන්න ලෑස්තිවෙනවා, ඔන්න එතකොටම අර කලින් කියපු ගර්ල් මගේ ලඟට අවා, මම ඉතින් "ආ ගුඩ් මොර්නින් කියලා කිව්වා" එත් මේකි නෝ කතා. මම බැලුවා මොකද කියලා, මේ කෙල්ල එකපාරටම " චතු මම ඔයාට ආදරෙයි පැටියෝ" කියලා කිව්වේ නැතෑ. මට මාර නොන්ඩිය. පන්තියෙත් අනිත් කෙල්ලො දෙන්නයි, තව කෙල්ලො ටිකකුයි, කොල්ලො ටිකකුත් හිටියා, උන්ටත් මේ කතාව ඇහුනා. මාව නිකන් ටීක් උනා, මුළු පන්තියම නෝ කතා, මේකී මගේ දිහා කන්න වගේ බලාගෙන ඉන්නවා. මටත් මාර නොන්ඩියියක් වගේ දැනුනා, හීනී දාඩිය පාරකුත් කන්දෙක දිගේ බේරීගෙන අවා, මම දඩ බඩ ගාලා නැගිට්ටා, මට පැට්ට්‍රිස් යන්න පරක්කු වෙනවා කියලා මම පන්තියෙන් ගියා. ඊට පස්සෙ තව තව දෙවල් උනා,

    එදා ඉදලා එයාලා ඒ මට කතා කරන්නෙම "චතූ මෙහෙ එන්න පැටියෝ" "චතූ මේ ගාන කියල දෙන්න පැටියෝ" "චතූ මාව බේරගන්න පැටියෝ" කියලා තමයි. ටික කලක් යද්දි ඒ නම කෙටි වෙලා චතුපැටියා කියලා කියන්න ගත්තා. මුලු ඉස්කොලෙම වගේ ඒ දවස්වල ඒ නමින් මාව හොදට අදුනනවා. තාමත් මගේ යාළුවෝ ඒ නමින් තමයි මට කතා කරන්නේ..

    කාලයක් යද්දි මමත් ඒ නමට ගොඩක් ආසා කලා, ඉතින් ඒ අසාව හින්දම මම මගේ යූසර්නෙම් එක විදියට ඒ නම යූස් කලා, තාමත් මම ඒ නමට ආසයි.

    මට පැවසීමට ඇත්තේ එපමණයි
     
    Last edited:

    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    GT stands for high performance. Like every products high performance editions coming with the part GT with the normal name+GT. eg..Nissan gt...Ford GT, Geforce GT... :P

    Kisaru is my name

    gt+kisaru = gtkisaru :D
     
    SK143

    Well-known member
  • Dec 14, 2007
    3,335
    87
    48
    ρυи¢нι яσмαуα
    අපේ ඉස්කොලේ කෙල්ලෝ ඒ දවස්වල මට මාර කැමතී. (දැන්නම් ආසාවකට මූනවත් බලන්නෙ නැහැ සමහර අය) අපේ පන්තියේ හිටියා මාරම ලස්සන කෙල්ලො 3 දෙනෙක්, මාත් එක්ක මාර ෆිට්, මගේ වැඩේම මුන් තුන් දෙනාව හොදට ෆොම් කරන එක (ඒ කියන්නෙ නිකන් මුන්ට ලව් වගේ ඇක්ට් කරන එක) ඉතින් මුන් 3 දෙනත් එකාට එකෙක් හොරෙන් මට ලව්, මට එයාලා ගේන කෑම කවනවා, ඉන්ටර්වල් එකට මාව අල්ලගෙන එක එක එවා කියව කියව ඉන්නවා, (ඒ කියන්නෙ වල්පල් මිසක් වෙන මොකවත් නෙමෙයි) හැබැයි මගේ ඇති ලස්සනක් නම් නැහැ.

    දවසක් කොහොම හරි ඒ තුන්දෙනාගෙන් එක් කෙනෙකුට තේරිලා අනිත් දෙන්නත් මට ලව් කියලා, ඔන්න දවසක් උදේ පාන්දරම මම බෑන්ඩ් පැට්ට්‍රිස් යන්න ලෑස්තිවෙනවා, ඔන්න එතකොටම අර කලින් කියපු ගර්ල් මගේ ලඟට අවා, මම ඉතින් "ආ ගුඩ් මොර්නින් කියලා කිව්වා" එත් මේකි නෝ කතා. මම බැලුවා මොකද කියලා, මේ කෙල්ල එකපාරටම " චතු මම ඔයාට ආදරෙයි පැටියෝ" කියලා කිව්වේ නැතෑ. මට මාර නොන්ඩිය. පන්තියෙත් අනිත් කෙල්ලො දෙන්නයි, තව කෙල්ලො ටිකකුයි, කොල්ලො ටිකකුත් හිටියා, උන්ටත් මේ කතාව ඇහුනා. මාව නිකන් ටීක් උනා, මුළු පන්තියම නෝ කතා, මේකී මගේ දිහා කන්න වගේ බලාගෙන ඉන්නවා. මටත් මාර නොන්ඩියියක් වගේ දැනුනා, හීනී දාඩිය පාරකුත් කන්දෙක දිගේ බේරීගෙන අවා, මම දඩ බඩ ගාලා නැගිට්ටා, මට පැට්ට්‍රිස් යන්න පරක්කු වෙනවා කියලා මම පන්තියෙන් ගියා. ඊට පස්සෙ තව තව දෙවල් උනා,

    එදා ඉදලා එයාලා ඒ මට කතා කරන්නෙම "චතූ මෙහෙ එන්න පැටියෝ" "චතූ මේ ගාන කියල දෙන්න පැටියෝ" "චතූ මාව බේරගන්න පැටියෝ" කියලා තමයි. ටික කලක් යද්දි ඒ නම කෙටි වෙලා චතුපැටියා කියලා කියන්න ගත්තා. මුලු ඉස්කොලෙම වගේ ඒ දවස්වල ඒ නමින් මාව හොදට අදුනනවා. තාමත් මගේ යාළුවෝ ඒ නමින් තමයි මට කතා කරන්නේ..

    කාලයක් යද්දි මමත් ඒ නමට ගොඩක් ආසා කලා, ඉතින් ඒ අසාව හින්දම මම මගේ යූසර්නෙම් එක විදියට ඒ නම යූස් කලා, තාමත් මම ඒ නමට ආසයි.

    මට පැවසීමට ඇත්තේ එපමණයි
    maxxxa..... eka neme e kello 3 dena dan ko.... :P
     
    medianet85

    Well-known member
  • May 5, 2009
    4,254
    622
    113
    Land of Lions
    mama web develop pissek.. :P mage mulma site eka mama haduwe SLIIT eke first year eke.. eka nama thamai medianet.site90.com. (den site eka ne..)

    eke mul kalla thamai MEDIANET kiyanne...

    Birth year eka 1985. So Medianet85 Kiyala demma...
     
    SK143

    Well-known member
  • Dec 14, 2007
    3,335
    87
    48
    ρυи¢нι яσмαуα
    gt = mama issellama try karapu jella Gayanthri.. api code name eka widiyata daala thibbe g3/gt kiyala.. lol

    :lol:

    mama web develop pissek.. :P mage mulma site eka mama haduwe SLIIT eke first year eke.. eka nama thamai medianet.site90.com. (den site eka ne..)

    eke mul kalla thamai MEDIANET kiyanne...

    Birth year eka 1985. So Medianet85 Kiyala demma...

    :)

    zakuuu...:rofl:
    naruto eke sakurage name mode karala da gatta:rofl:
    joliyata s wenawata z damma:rofl::lol:

    elaazzz