Hi Guys,
working from home කාලේ users ලගෙ laptops/user activities, monitor කරන්න Tools or Plugins දන්නවද? මට ඕන නෝමලි office 9hrs user මොනාද කලේ , vist කරපු webs , adult contents , social meada වල කොච්චර වෙලාවක් හිටියද වගෙ stats ගන්න.
Microsoft ලගේ tools මොනාහරි තියෙනවද?