2018 usha exhaust fan එකක් ගත්ත 12 inch (4650/=)
දැන් වැඩ නැහැ
shop එකකින් කිව්වා අලුත් motor එකක් දෙන්නම් කියල 3000
1 මොටර් එක හදන්න පුලුවන්ද?
2 3000 ට motor එකක් දාන එක වඩා හොදයිද ?
Please answers friends
------ Post added on Jun 1, 2022 at 1:47 PM
දැන් වැඩ නැහැ
shop එකකින් කිව්වා අලුත් motor එකක් දෙන්නම් කියල 3000
1 මොටර් එක හදන්න පුලුවන්ද?
2 3000 ට motor එකක් දාන එක වඩා හොදයිද ?
Please answers friends
------ Post added on Jun 1, 2022 at 1:47 PM